1. 6

    Ran Kewita

    18+
  2. 6

    Heeeeelp...!!! 20 ට PHONE???

    අද අප්පච්චිගෙ උපන්දිනෙ. ප්‍රසන්ට් එකට දෙන්න 20ට වගෙ සෙට් වෙන හෙ ාඳම ෆෙ ා්න් කියපල්ලකෙ ා
  3. 6

    Audi A3 sport back 6.3M

    Patta
  4. 6

    Micro Panda 2012.. Any Comments?

    1.3 එක නම් ලොකු අවුලක් නෑ. හැබැයි ඉතින් ඕවයෙ පාට්ස් එහෙම ⁣ලේසි⁣ නෑ. ඩ්‍රයිව් කරද්දි නිකන් සෙල්ලම් බඩ්ඩක් ව⁣ෙග්.
  5. 6

    පූතෙක් ගේනවා

    එල බන්. ඤාව්
  6. 6

    කොට ගවුම

    පට්ට බන්. අර ආදායම් බදු සීන් එක සුපිරි
  7. 6

    අහංගම බැංකු හොරා වෙඩි කා වැටීසිටි අයුරු....

    Atm කඩන්න හිතන් ඉන්නව නම් හිත හදාගනිල්ල. කඩල විනාඩි 5න් කට්ටිය කූඩුවෙ. මොකද ඕවයෙ සෙක්‍යුරිටි හදල තියෙන්නෙ හොරකම් කරන්න බැරි වෙන විදිහට. අපිට වඩා ඇම්ඩොන්ගෙන් ඕව බේරගනන පුළුවන් විදිහට එහෙම තමයි හදල තියෙන්නෙ. අනික බන් අ⁣පි මේ ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් වගේ නෙවේ ඇත්ත ජීවිතේ. ඇත්ත ජීවිතේ වෙන එක හිතා...
  8. 6

    Toyota Axio 2008 - Price range

    Oka x limited. 2008 X ekata rpm meters scoop lights awe ne. Mama danna tharamin.
  9. 6

    Toyota Axio 2008 - Price range

    2008 G grade nda bn. 40k wthara pluwan
  10. 6

    Oyage Girl Friend , oyata kalin Bf kenek idalada

    අපි හිතන ඒව හොයන්න එපා. අපි නෙවෙයිනෙ කෙල්ල සෙට්කරගන්න හදන්නෙ. අනික උඹෙ ෆස්ට් එක නෙහ්. හොස් ගාල බඳින්න උඹේ අයිඩියා එකක් නැතුව ඇති නෙහ්. උඹ කෙල්ල සෙට් කරගනින්. ආතල් එකට කරන්න කියනව නෙවෙයි. ඒත් ආශ්‍රය කරද්දි තමයි තේරෙන්නෙගැලපෙනවද නැද්ද කියල. ගැලපෙනව නම් බැඳපන් නැත්තම් ටටා කියපන්. එච්චරයි මගෙ...
  11. 6

    eBay delayed?

    Parakkui thamai bn
  12. 6

    බලලා සැනසියන්

    Bump. Niyama minissu meyala
  13. 6

    අක්බාර්_ටවුන්

    තම්බින්ගෙ නෙවෙයි බන් වැරැද්ද. උන් උන්ට අවශ්‍ය දේ කරගන්නවා ෂේප් එකේ. වැරැද්ද කොන්දක් නැති පාලකයන්ගෙ සහ උන්ට ඡන්දෙ දෙන අපේ
  14. 6

    Upahara - iPhone Offer

    මොකද්ද upfront payment කියන්නෙ? :confused::confused:

    No contents