1. 6

    ආදරේ සුන්දරයි...!!!

    හැමෝටම කතාවක් තියෙනව. හැබැයි ඒක කතාවක් විදිහට එලියට දාන්න පුළුවන් ටික දෙනාටයි. එල. ජය වේවා
  2. 6

    Girl friend Problem

    මචන් උඹ බඳින්නනෙ කෙල්ලව ආශ්‍රය කරන්නෙ. බඳිනව කියන්නෙ දුර ගමනක ආරම්භය. උඹ දුර ගමනක් ශුවර් නැති වාහනේක යනවද නැත්තම් ශුවර් වාහනයක් හොයාගන්නවද. (වාහනම නම් හොඳට හදාගන්න පුළුවන්. ගෑනු එහෙම බෑ බන්)
  3. 6

    “ආවා” ගෘප් “පෝඩා”

    LTTE එක වගේ වෙයි මුනුත් නිකන් බලන් හිටියොත්. දැන්ම ඉවරයක් කරල දැම්ම නම් අනාගත ජීවිත ලක්ෂ ගානක් බේර ගන්න පුළුවන්
  4. 6

    Iraj vs Hitler

    පට්ට බොලව්
  5. 6

    උඹලගෙ අඩුපාඩුව මොකක්ද??

    කිසිම දෙයක් සීරියස් ගන්නෑ. හැම දේ දිහාම සැහැල්ලුවෙන් බලන්නෙ
  6. 6

    හොරුන්ගේ ප්‍රශ්නයක් උදවු කරන්න පින් සිද්

    හොඳ airsoft රයිෆල් එකක් අරන් ලඟ තියාගනින් බන්. (අඩේ මට පොඩි ප්‍රශ්නයක් තියේ. මේක හොරාත් කියෙව්වොත් එහෙම. නැත්තම් ත්‍රෙඩ් එක දැම්මෙ හොරා නම් එහෙම... :rolleyes::rolleyes: )
  7. 6

    මහනුවර ජුම්මා බෙට්ට

    ඒ කතාව හරි...
  8. 6

    මගේ_ගර්ල්

    :rofl::rofl::rofl::rofl: බඳින්න කලින් බබෙක් හදල හිටපන්...
  9. 6

    පුටීන්ගේ අධි තාක්ෂණික යුද්ධය

    අධිතාක්ෂණිකයි බන්
  10. 6

    යුද්දය‬ ඉල්ලන උබට යුද්දය

    :sorry: ආපහු යුද්ධෙ කාලෙ මතක් උනා. අන්තිම කාලෙ හැමෝම බලන් හිටියා නිව්ස් වල සමන් කුමාර රාමවික්‍රමගෙ රිපෝට් එක යනකන්. අද අළුතෙන් අල්ලගත්තෙ කොහෙද කොටි කීයක් ඉවරද කියල. හැමෝම බෝධි පූජා තිබ්බ පින්කම් කලා රණවිරුවො වෙනුවෙන්. ඒත් දැන් ගොඩක් අයට ඒ කාලෙ අමතක වෙලා. :( :(
  11. 6

    Bank Help (Saving Account)

    BOC රන් උල්පතක් දා ගනින්. පොලිය 6%. හැබැයි සල්ලි ගන්න පුළුවන් දවස් 90 කට තුන් පාරයි. මාසෙකට රුපියල් 100ක් වත් දා ගත්තොත් බෝනස් පොලියකුත් තියේ. ඒක නම් මාස 6ට සැරයක්. තව ලක්ෂ 5ක් වෙනකන් ලයිෆ් ඉන්ෂුවරන්ස් එකකුත් තියේ.ඩෙබිට් කාඩ් නම් නෑ. ඉතුරු කරන්න හොඳ ගිණුමක්.
  12. 6

    Hornet ගන්න කලින් කියවන්න

    මේක නම් පට්ටයි. දන්න දේ හැමෝ එක්කම බෙදාගන්නවට තෑන්ක්ස් මචන්.

    No contents