මේ ආණඩුව හරියන්නෙ නෑමයි. උන්ව යවන්නම ඕනෙ. ඒත් බන් කලින් ආණ්ඩුව ආපහු ගෙනල්ල වැඩකුත් නෑ. දේශපාලුවො ඔක්කොම ජන්දෙ ඕනවට මිනිස්සු එක්ක ඉන්නව, ඒ මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්නව. සටන් කරනවා. ඒත් ජන්දෙ ඉවර වෙලා බලය වාහන ගෙවල් අනම් මනම් බිබික්කන් ලැබුනට පස්සෙ උන් සටන අතඅරිනවා. ඊට පස්සෙ උන්ගෙ සටන උන්ගෙ දීමනා...