1. 6

    Recharge Online

    Boc internet banking. Try it bro. වතුර බිල් ,විදුලි බිල්,රීලෝඩ්, fund transfer, balance inquiry, exchange rates... ඔය ඕන එකක් පුළුවන්ය.
  2. 6

    මාසෙට ලක්ශ 2-2.5ක් ලේසියෙන්

    Bump රත්තරං අයියා උඹ නම් පට්ට ඩයල් එකක් :love::love::love:
  3. 6

    Kellekgen kamaththa ahamu

    ඉස්සෙල්ල කෙල්ලට familer වෙයන්. කතා කරල සාමාන්‍ය යාලුවෙකුට වඩා තැනක් කෙල්ලට තියෙන බව පෙන්නපන්. එතකොට කෙල්ලත් උඹට යාළුවෙකුට වඩා තැනක් දෙයි. ඊට පස්සෙ උඹට අහන්න පොට පෑදෙනව. ඕනවට වඩා සීරියස් වෙන්නත් එපා. සැහැල්ලුවට ගන්නත් එපා. එල. ජය වේවා
  4. 6

    Vios 2004 or carina AT212?

    ලාන්සර් CS1 නම් එ් රේන්ජ් එකට සෙට් වෙනවා. මේක ගැන දන්න කවුරුහරි කියන්ඩෝා්ා් :rolleyes::rolleyes::rolleyes:
  5. 6

    Vios 2004 or carina AT212?

    :yes::yes: :rolleyes::rolleyes: ස්තූතියි මචංලා...
  6. 6

    Vios 2004 or carina AT212?

    කරීනා එකකට 30ක් වැඩී වගේ නේද si උනත් 121 එකට නම් මගෙ එච්චර මෙව්ව එකක් නෑ :no::no: කරීනා මැනුවල් එක වඩා හොඳයි නේද :):):) ස්තූතියි මචංලා
  7. 6

    Bank Of Ceylon

    ඔන්ලයින් ඇප්ලයි කරන්න පුළුවන්
  8. 6

    Bank Of Ceylon

    ගියපාර පේපර්ස් 4ක් ආවා. English 1යි. IQ 2යි. Commerce 1යි.
  9. 6

    Vios 2004 or carina AT212?

    අලුතින් පේන්ට් එක ගහපු කාර් ගැන මොකද හිතන්නේ? අවුරුදු බර ගානකට කිට්ටු වෙනවනෙ කරීනා එකක් එහෙම
  10. 6

    Vios 2004 or carina AT212?

    ස්තූතියි මචංලා
  11. 6

    Vios 2004 or carina AT212?

    ස්තූතියි මචං
  12. 6

    Vios 2004 or carina AT212?

    ස්තූතියි මචං
  13. 6

    Vios 2004 or carina AT212?

    මචංලා, වාහනේකට යන්න අයිඩියා එකක් තියේ. දැනට හිතන් ඉන්නෙ වියොස් 2003/2004 හරි කරීනා AT212 හරි තමයි. මේ දෙකෙන් ලෙඩ අඩු කෝකෙද බන්. උඹලගෙ අයිඩියාස් දීපල්ලකො. :confused: :confused: :confused:
  14. 6

    Δ Wife ගෙන් අතවරයට ලක්වුණා

    මේකෙ උන් කියපුව කරල පුළුවන් නම් දාපන්කො ඊලඟ දවසෙ ත්‍රෙඩ් එක 'මචන් ගෑනි ඇට දෙක කපල දැම්ම. රිටර්න් එක දෙන්න ඕන' කියලා:lol::lol::lol:
  15. 6

    සිවිලිම

    Thama nam aulak ne bn. :P
  16. 6

    !!! Pulsar 150 Vs Honda CB Triger !!!

    මගෙ බයික් එක cb trigger. දන්න තරමින් දැන් ගෙන්නන් නෑ. බයික් එක කන්ට්‍රෝල් හොඳයි. 50ට වඩා තෙල් කරනව.මොනොෂොක් එක නිසා පල්සර් එකට වඩා සැපයි. ඊට වඩා බ්‍රේක් ශුවර්. පිටිපස්සෙත් ඩිස්ක් බ්‍රේක් නිසා. දුර යන්න සුපිරි. මම සතියට දවස් දෙකක් 80km+ යනවා. බයික් එක නම් පට්ට ඒ ගානත් එක්ක.
  17. 6

    සිවිලිම

    :)අපේ ගෙදර සිවිලිමක් ගැහුවා. ලී වගේ පේන මැටීරියල් එකක්. අවුලක් නම් නෑ. ආපහු පාටිෂන් වැඩකුත් කරගත්තා. ඒකත් හොඳට කරල තියේ.:)
  18. 6

    internet banking walata hodama bank eka mokadda ?

    Try BOC. Call kara kara inna ona ne. Third party a/c 1 add karaganna pluwan ekenma. Eetapasse money tfr karanna pluwan. Other banks unath ehemai. Call karanna ona ne. Per year 1000/-. A/c 1 smart gen nam free off charge.
  19. 6

    බබෙකුට open කරන්න හොඳ bank account

    රන් කැකුළු @ BOC. ලෙඩ වෙලා හොස්පිට්ල් හිටියොත් ක්ලේ්ම් කරන්න පුළුවන්. හදිසියෙ වත් භාරකරු මිය ගියොත් ලක්ෂ 5ක් වෙනකන් බැලන්ස් 1 වගේ 10ක් දෙනව. හැබැයි අනික් ඒව එක්ක බලද්දි තෑගි දෙනව නම් අඩුයි. වතුර බෝතලයක් පොත් බෑග් එකක් නම් ඉතින් තෑගි හම්බෙනකන් බලන් ඉන්නැතුව සල්ලි දීල ගන්න බැරියැ. එහෙම නැතුව...
  20. 6

    1.5 Million Vehicles

    Daihatsu hijet,Mitsubishi mini cab වගේ පොඩි වෑන් පුළුවන්

    No contents