1. 6

    කෙල්ලගේ ෆෝන් නම්බරේ හොයාගත්තා.. (I need help now!)

    ඉස්සෙල්ලම බන් නම්බර් එක A4 සයිස් කොලේක ලොකුවට ලියල රෝල් කරල ඒක කොට්ටෙ යටින් තියාගනින්. දැන් හරි. උඹ මේක සිරා කරන්න හිතන් ඉන්නව නම් මුලින් උඹ ඒකි ගැනයි ඒකි උඹ ගැනයි දැනන් ඉන්න ඕන. මොකද සිරා කරන එකේ අවසානය විවාහය නොවන නිසා. අවුරුදු ගානක් මැරෙනකම්ම දෙන්න එක වහලක් යට ඉන්න ඕන නිසා. උඹ කියන එකෙන් නම්...
  2. 6

    Honda Trigger

    මේක හොඳයි බන්. මගෙ එකට දැන් අවුරුදු දෙකයි. ලෙඩ නම් මුකුත් නෑ. තෙල් 50ට වඩා කරනව දුර යද්දි. බයික් එක සැපයි. කන්ට්‍රෝල් හොඳට. පිකප් එකත් හොඳයි. හැබැයි දැන් trigger අළුතෙන් එන් නෑ මම දන්න විදිහට. ඉන්දියන් හොනට් එක තමයි අළුතෙන් එන්නෙ. Trigger එක අවුලක් නෑ. එල. ජයවේවා....!!!
  3. 6

    One Man Army Street Fights

    බම්ප්
  4. 6

    කෙල්ල එක්ක.

    වැව රවුම හොඳයි. ඇතාගලත් හොඳයි හැබැයි නැගපන් ගල දිගේ. කැමති නම් ෆිල්ම් හෝල් වලට පලයන්. ජනකලා කේන්ද්‍රයත් නම් හොඳයි. එතන එලිමහන් රංගපීඨයක් තියේ.
  5. 6

    මොබිටෙල් බිල් ඇරියස් උදව්

    පස්සෙ අවුලක් වෙයිද. Court case 1ක් සෙට් වෙයිද. 7778 not connected කියනවනෙ බන්
  6. 6

    මොබිටෙල් බිල් ඇරියස් උදව්

    පෝස්ට් පේඩ් තමයි. ලිමිට් එක නම් මම ඇහුවෙ නෑ බන්. :no::no::no:
  7. 6

    HOW A CLUTCH WORKS

    බම්ප්
  8. 6

    මොබිටෙල් බිල් ඇරියස් උදව්

    මොබිටෙල් බිල් ඇරියස් උදව් මචන් මම දන්න නංගි කෙනෙක් මොබිටෙල් කපල් සිම් එකක් අරන් මීට අවුරුදදකට විතර කලින්. ටික දවසක් පාවිච්චි කරල සිම් එක අයින් කරලා. දැන් එයාට බිලක් ඇවිල්ල රුපියල් හත්දාස් ගානක්. Due date එකට කලින් ගෙව්වෙ නැත්තන් නඩු දානව කියලත් ඇවිල්ල. මේ සිම් එක පාවිච්චි කරල නෑ බන් මාසයක් වත්...
  9. 6

    Vehicle E numbers

    තැන්කූ මචන්ලා
  10. 6

    Vehicle E numbers

    මචන් වාහන වලට E නම්බර්ස් (EX-XXXX) දෙන්නෙ ඇයි? එහෙම එකක් ගන්න එක අවුල්ද?
  11. 6

    ඇස් යූ වී හැල්ප්

    අනේ අපොයි. එක්කො වාහන ඕන නෑ. මම FD එකක් දාගන්නම් :rofl::rofl::rofl::rofl:
  12. 6

    ඇස් යූ වී හැල්ප්

    ෂෝට් වීල් ගන්න එක අවුල් ද?
  13. 6

    නිශාන්ත_හා_සුරංග

    මෙහෙමයි මචන්. මම නම් කියන්නෙ අපි දන්න දෙයක් අපි මහන්සි වෙලා හොයාගත්ත දෙයක් තවකෙනෙකුට සරලව සම්පුර්ණයෙන් කියල දෙන්න ඕනෙ. එතකොට අර මනුස්සයට පුළුවන් එතන ඉඳන් ඉස්සරහට යන්න. එහෙම නැතුව හිටියොත් අර මනුස්සයත් මුල ඉඳන් මහන්සි වෙලා ඉගෙන ගත්ත කියල වැඩක් නෑනෙ බන්. අපි මිනිස්සුන්ව හදන්න ඕනෙ අපිට ඉස්සරහින්...
  14. 6

    ඇස් යූ වී හැල්ප්

    එතකොට :confused::confused::confused:TOYOTA Hilux Ln107?
  15. 6

    Mitsubishi Lancer CS1/ CS2 /CS3

    cs3 එකේ තෙල් කෙරුවාව කොහොමද?
  16. 6

    ඇස් යූ වී හැල්ප්

    ඇස් යූ වී හැල්ප් මචංලා, 3m උපරිම බජට්. SUV එකකට යන්නයි හිත. පලාත්සභා වන්ඩියක් තමයි හිතේ තියෙන්නෙ. කලින් නම් හිතන් හිටියෙ කාර් එකකට යන්න. ඒත් ගෙදර AXIO එකක් තියේ අප්පච්චිගෙ. අප්පච්චිටත් රත්තරන් ටිකට කියල ඉන්න එකම එකා මම ;););) ඒකයි SUV එකක් අල්ලන්න බැලුවෙ. Mitsubishi පලාත්සභා වන්ඩිය තියෙන අය...
  17. 6

    කෙල්ලෙක් හන්ද

    යකෝ. මේ ලෝකෙ මිනිස්සු ගොඩාක් ඉන්නවා. අපි මේ හොඳට කාල ඇඳල හිටියට මේ ලෝකෙ මිනිස්සුන්ගෙන් බාගෙකට විතර හරියට කන්න නෑ. මම කියන්නෙ kfc 1න් කන එක ගැන නෙවේ. මොනව හරි බඩ පිරෙන්න කන එක ගැන ඒ වගේම පිරිසකට බොන්න පිරිසිදු වතුර ටිකක් නෑ. මේ ලෝකෙ ඉන්නවා අම්ම කව්ද තාත්තා කවුද දන්නෙ නැති මහ පාරෙ ජීවත්වෙන අනාත...
  18. 6

    උබලාට උපරිම එකදිගට ඩිප් කියක් ගහන්න පුලු&#3520

    එ්ක බන් ඩිප්ස් ගහන වේගය මතත් තීරණය වෙනව. උඹට පුළුවන් වේගෙන් ගැහුවොත් හිමින් ගහනවට වඩා හතර ගුණයක් විතර ගහන්න

    No contents