Both are good.Carina will be miles comfortable than the vios.Look wise vios wins.
same here
Vios 2004
Vios
Bump
bump
bump
Carina
Vios 2004
මචංලා, වාහනේකට යන්න අයිඩියා එකක් තියේ. දැනට හිතන් ඉන්නෙ වියොස් 2003/2004 හරි කරීනා AT212 හරි තමයි. මේ දෙකෙන් ලෙඩ අඩු කෝකෙද බන්. උඹලගෙ අයිඩියාස් දීපල්ලකො.![]()
![]()
![]()



Both are good.Carina will be miles comfortable than the vios.Look wise vios wins.

Vios eke dashboard thamai awulaVIOS එකේ තියෙන්නේ VVT engine එකක්. මම අහල තියන විදිහට VVT engine වල ලෙඩ නේද?
රත්තරං;21312621 said:VVTනෙමේ VVT-i... ඔය අයි අකුරේ ලොකු වෙනසක් තියෙනවා.