පොලවේ ස්වභාවය Structural Engineer කෙනෙක් ලවා බලවන්න වෙයි
කුඹුරක් ළඟ නිසා බොහෝ දුරට පීට් පොළවක් වෙන්න පුළුවන්.
ඒ කියන්නේ කාලයක් තිස්සේ කොළ රොඩු මුල් අතු වගේ දේවල් දිරලා දිරලා තට්ටු ගැහුණු පොලව
එහෙම පොළොවක තනි තට්ටුවේ ගෙයක් හැදුවත් හොඳට බලලා තමයි foundation එක දාන්න ඕන. මට හිතෙනවා අඩි තුනේ ෆුටින්...