ආකිටෙක් කෙනෙක් විදියට උඹට උපදෙසක් දෙනවනං මේ ටික තමයි මචං.
සාමාන්යෙන් ගෙදරක living area, kitchen and dining, car porch වගේ අත්‍යවශ්‍යම දේවල් ටික තියාගන්නේ බිම් මහලේ නේ. මොකද පහසුව, භාවිතය සහ services කියන දේවල් නිසා. වෙනත් විදියකට කියනවනං fridge, washing machine වගේ දේවල් උනත් පඩිපෙලක් දිගේ උඩ...