ගෙදරකට වගේනන් ඕකට යන එක තේරුමක් නැතිවෙයි. ඕවා හුඟක් හොඳයි ෆැක්ටරි වගේ ඒවාට. මොකද wiring, බිත්ති, වැසිකිලි වගේ දේවල් ග්‍රිඩ් එකකට එන හින්දා.
අවශ්‍යනං එයාලට කතා කරලා plan එකේ soft copy එකක් යැව්වානං quotation එක දේවි සම්පුර්ණ විස්තරේ එක්ක. දැනගන්න අවශ්‍ය සේරම බය නැතුව එයාලගේ agent ගෙන් අහන්න...