කොලබ ඇකඩමි ගොඩක් තියනවා ගුගල් කරලා බලපන්
Check these places machan
Code:https://www.google.com/search?q=cricket+training+sri+lanka&rlz=1C1GCEU_en-GBIN821IN821&oq=cricket+training+sri+lanka&aqs=chrome..69i57.5165j0j4&sourceid=chrome&ie=UTF-8
මචං මෙතන තියන ක්රිකට් ඇකඩමි වලත් ඉන්නෙ ඉස්කෝලෙ යන කාලෙ ඉදලා ඒ sport එක කරලා දැන් ඒ sport එකේ ප්රෝ ලෙවල් එකට ආපු උන්නෙ උන් එක්ක අපි සෙල්ලං කරන්න යන එක තේරුමක් නෑනෙ.ඒවගෙ ඉන්න පොඩි උන් ඉස්සරහ විහිලුවක් වෙන්නනෙ වෙන්නෙ .එහෙම නැතුව අපි වගේ කලින් ඒ sport එක කරලා නැති ටිකක් වයස 25+ උන්ට මුල ඉදන්ම කියලාදීලා මුල ඉදලා ප්රැක්ටිස් කරවලා අන්තිමට මැච් වලට සෙල්ලං කරන්න දාන ලෙවල් එකට හදලා ගන්න තැනක් ලංකාවෙ තියනවද? ලෙදර් නැතුව සොෆ්ට් බෝල් සෙල්ලං කරන්න උනත් කමනක්නෑ.

ado patta bn ... mamath asai.. api mehemmama job kara kara idala marila yai nattan..ohoma asa deyak wath nokaraoth..mamath yanawa kohoma hari...
එකක් හම්බුනොත් මටත් කියන්න මුල ඉදන් ම ඉගන ගන්න පුළුවන් එකක් .
හොද නම් ආයෙ හිතලා බලන්න පුළුවන්![]()
ඉගෙනනං ගත්තා ඒත් දැන් බලපන් අපේ ජීවිත දිහා අවුරුදු 25ක් විතර පණ දාගෙන ඉගෙන ගන්නවා ඊටපස්සෙ මොකක් හරි ජොබ් එකක් හොයාගෙන පණ දාගෙන ඒක කරනවා ජීවිතේ විදින්න අපි ආස දෙයක් කරන්න වෙලාවක් නෑ අද අනන්තවත් මම පසුතැවිලි වෙනවා ඉස්කෝලෙ ක්රිකට් කරන්න ගියෙ නැති එකට ඒත් දැන් පසුතැවිලි උනා කියලා ලැබෙන දෙයක් නෑනෙ ඒකයි දැන්වත් ක්රිකට් කරන්න පටන් ගන්න හිතුවෙ Ragama Club eke Puluwan..

ඔව් බං පොඩි කාලෙ ක්රිකට් කරන්න ආසාවක් තිබ්බත් ගෙදරින් අවුල් දැම්මා ක්රිකට් ගහන්න ගිහිං ඉගෙනගන්නැතිවෙයි කියලාඉගෙනනං ගත්තා ඒත් දැන් බලපන් අපේ ජීවිත දිහා අවුරුදු 25ක් විතර පණ දාගෙන ඉගෙන ගන්නවා ඊටපස්සෙ මොකක් හරි ජොබ් එකක් හොයාගෙන පණ දාගෙන ඒක කරනවා ජීවිතේ විදින්න අපි ආස දෙයක් කරන්න වෙලාවක් නෑ අද අනන්තවත් මම පසුතැවිලි වෙනවා ඉස්කෝලෙ ක්රිකට් කරන්න ගියෙ නැති එකට ඒත් දැන් පසුතැවිලි උනා කියලා ලැබෙන දෙයක් නෑනෙ ඒකයි දැන්වත් ක්රිකට් කරන්න පටන් ගන්න හිතුවෙ

theory ඉගෙනගන්න ඕනෙනම් මේ දවස් වල IPL බලපං
dugout එකේ උන් පට්ට පාඩම් ටිකක් කියලා දෙන්නේ

ඔව් බං පොඩි කාලෙ ක්රිකට් කරන්න ආසාවක් තිබ්බත් ගෙදරින් අවුල් දැම්මා ක්රිකට් ගහන්න ගිහිං ඉගෙනගන්නැතිවෙයි කියලාඉගෙනනං ගත්තා ඒත් දැන් බලපන් අපේ ජීවිත දිහා අවුරුදු 25ක් විතර පණ දාගෙන ඉගෙන ගන්නවා ඊටපස්සෙ මොකක් හරි ජොබ් එකක් හොයාගෙන පණ දාගෙන ඒක කරනවා ජීවිතේ විදින්න අපි ආස දෙයක් කරන්න වෙලාවක් නෑ අද අනන්තවත් මම පසුතැවිලි වෙනවා ඉස්කෝලෙ ක්රිකට් කරන්න ගියෙ නැති එකට ඒත් දැන් පසුතැවිලි උනා කියලා ලැබෙන දෙයක් නෑනෙ ඒකයි දැන්වත් ක්රිකට් කරන්න පටන් ගන්න හිතුවෙ
මේස් එඅක්ට බෝලයක් දාල උබ කැමති, අඹ ගහෙ එල්ලන් කෙලපන් රෑ එලි වෙනකල් hih

Ooka mama kala...
Mama iskole kisima sport ekak kale na...
Mata 25di mama Wellawatte Division III club ekakata gehin sellam kala
Okkoma eun Muslim, eth un wenasak kale na... hari hodai... kalin gahala na kiala pachchal kaleth na... niyama support ekak dunne...
Sri Lanka cricket web site eke man hethanne tiyenawa Div III club list ekak... ee ekakin ahala join wenna...
Mama nam awrudu 3ka wage idala nawattala tiyenne weda wadi nisa.. Dan aye fitness hadagena yanna hethanawa