මේ තියෙන්නේ අපේ එළකිරියේ ගංතෙර...
මිනිස්සු ගංතෙරකට යන හේතු ගොඩාක් තියනවා සමහරු යන්නේ නාල කාලා සිංදුවක් කියල විනෝද වෙන්න, සමහරු ස්වභාව සෞන්දර්ය රසවිඳින්න, මද පවන විඳිමින් ගලා යන ජල රටා බලන් ඉන්න, හිතේ දුකක් තියනවා නම් ඔහේ බලාගන ඉන්න අතරේ ඒ දුක ගඟේ වතුරත් එක්කම දිය කරලා හරින්න... ඔය වගේ එකී මෙකි...