මං දැන් ඉන්නේ ඩුබායි වල. මෙහේ ස්කයිප් බ්ලොක් කරලා නිසා ස්කයිප් සයිට් එකෙන් සොෆ්ට්වෙයාර් ඩවුන්ලෝඩ්, අප්ඩේට් කරන්න බෑ. ස්කයිප් 5.6 හෝ 5.7 "ෆුල් වර්ෂන්" එකක් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ලින්ක් දෙන්න පුලුවන්ද? ලොකු උදවුවක්.
Code:download.skype.com/SkypeSetupFull.exe