1. genius89

    කුරුණෑගල එළකිරි සාමාජික චාරිකාව 2011

    කුරුණෑගල එළකිරි සාමාජික චාරිකාව 2011 කුරුණෑගල එළකිරි සාමාජික චාරිකාව 2011 මීට කලින් එළකිරි සාමාජික සාමාජිකාවන් මහනුවර ට්‍රිප් එකක් ගිය ආකාරය තිබුන ත්‍රෙඩ් එකක් දැකල ඇති වුන අදහසකට අනුව genius89 හා DJLAK එකතු වෙලා කුරුණෑගල ගමනක් යොදාගන්න දාපු ත්‍රෙඩ් එකට ලැබුන ප්‍රතිචාර අනුව සති 3 වැනි කෙටි...
  2. genius89

    රතු ඉර විවාදය

    රතු ඉර විවාදය මැයි 3 රාත්‍රියේ විකාශය වූ ස්වාර්ණවාහිනියේ රතු ඉරෙන් අවස්ථාව ලබාදී තිබුනේ මෑතකදී වඩාත් කතාබහට ලක්වූ හම්බන්තිට වරාය පිලිබඳ විවාදයකටයි. මෙහිදී ආණ්ඩුව නියෝජනය කරමින් රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයා සහ වාරය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රියත් වික්‍රම මහතාත් සහභාගී වූ අතර විපක්ෂය නියෝජනය...
  3. genius89

    දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා

    දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා
  4. genius89

    නැතිවම බැරි නින්ද

    නැතිවම බැරි නින්ද ඕනෑම යන්ත්‍රයකට විවේකයක් ඕන.. සොබාදහමේ කොටස්කරුවන් වූ සියලු සත්වයින්ටද නින්ද අත්‍යාවශ්‍යයි.. අපි කවුරුත් කැමතියි නිදාගන්න.. එහෙනම් කට්ටිය කියවල බලන්නකෝ නින්ද ගැන.. මේවා ඔක්කොම මගේ යාලුවෙක් මුණු පොතේ දාල තිබුන ඒවා වගයක්.. අපේ එළකිරි කට්ටියගේ දැනුම...
  5. genius89

    Elakiri Get-together 2011

    Elakiri සහෝදරයෙක් මීට සෑහෙන්ඩ කාලෙකට කලින් දාපු ත්‍රෙඩ් එකක් බම්ප් වෙලා තියනවා මං දැක්කා..ඒකෙ එළකිරි කට්ටිය ආපු ගමන් මග අපුරුවට විස්තර කරලා තිබුනා.. විශේෂයෙන්ම කට්ටිය Trip ගිය ඒවා, Get-together කරපුවගේ වීඩියෝ එහෙම තියනවා.. මං වීඩියෝ ඒකෙ දැක්ක විදියට නම් කට්ටිය කෝච්චියේ නුවරට නම් ට්‍රිප් එකක්...
  6. genius89

    ජීවතයම වූ ආදරය.. Daily Updating

    ජීවිතයම_වූ_ආදරය..Daily Updating අපේ h_abeysinghe මලය එයාගේ සුන්දර ආදර කතාව මේ දවස් ටිකේම කට්ටිය රසවිඳින්න ඇතිනේ.. ඒක කියවද්දී මටත් මගේයි Mrs Geniusගෙයි ආදර කතාව මුල ඉඳලම මතක් වුනා.. ඒ නිසා මං කල්පනා කලා කට්ටියට එකත් කියන්න.. ඔයාලගේ අදහස් උදහස් මොනවා වුනත් මට කමක් නෑ.. ඒවා කියන්න හැමෝටම පේන්න...
  7. genius89

    SL ARMY Training

    මේ විදියට තමා අපේ කොල්ලෝ ඕනෑම කට්ටක් කාල රට රකින්න පුරුදු කරන්නේ.. ලොක්කා දෙන දේශනේ තමා මාර කික්.. ScyTKCk6oDE Sorry if Repost
  8. genius89

    Welcome_My_Sweet_heart...

    කට්ටියටම දැනගන්න කියන්නේ.. මෙච්චර කාලයක් එළකිරි එක වටේම ගෙස්ට් කෙනෙක් විදියට සැරිසරපු මගේ ආදරණිය කෙල්ලත් Mrs Genius කියන නමින් අද ඉඳල එළකිරි එකට එකතු වෙනවා.. ඉතින් එයාට පලවෙනි වෙල්කම් එක මගෙන්.. :):):) :love::love:Welcome My Sweet heart...:love::love:
  9. genius89

    2015_ලෝක_කුසලානයට_මාලිංග_නෑලු

    2015_ලෝක_කුසලානයට_මාලිංග_නෑලු වසර 2015දී පැවැත්වෙන මීළඟ ලෝක කුසලාන තරගාවලියට තමන් කී‍්‍රඩා නොකරන බව වේගපන්දු යවන කී‍්‍රඩක ලසිත් මාලිංග පවසයි.කෙසේ වෙතත් ජාතික කණ්ඩායමට හැකි උපරිම දායකත්වය ලබාදීමට තමන් සූදානම්ව සිටින බව ඔහු රාජ්‍ය රූපවාහිනියට කියා සිටි බව ඒඇෆ්පී වාර්තා කරයි. ඊයේ අවසන් වූ 2011...
  10. genius89

    සාරිය

    අපි කොල්ලෝ කවුරුත් පාරේ යනකොට සාරි ඇඳලා යන කෙල්ලෝ දකිනවා.. අපි කවුරුත් කැමතියි බුරිය පේන්න සාරියක් එහෙම ඇඳලා යන සෙක්සි කෑල්ලක් දිහා බලන්න.. එළකිරි එකේ කට්ටිය කැමතිද තමුන්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්, බිරිඳ, සහෝදරිය, අම්මා එහෙම ඇඳලා පාරේ යනවට? පොඩි සමීක්ෂණයක් කරමුද?
  11. genius89

    SOS

    මට කට්ටියගෙන්ම HELP එකක් ඕන.. එළකිරි එකේ ත්‍රෙඩ් එකක් තිබ්බා අපේ නෙට් කනෙක්ෂන් එකෙන් ඩවුන්ලෝඩ් වෙන මෙගා බයිට් ප්‍රමානේ මනින සොෆ්ට්වෙයාර් එකක්.. මට එක හොයාගන්න ඕන.. කවුරු හරි දන්නවා නම් ලින්ක් එක දෙන්න ලොකු උදවුවක්..
  12. genius89

    මොනාත්_පෙරේරා_විරුවාණනි_ඔබට_නිවන්_සුව..

    මොනාත්_පෙරේරා_විරුවාණනි_ඔබට_නිවන්_සුව.. අද(01) පෙරවරුවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් කෆීර් යානා දෙකක් පෙරහුරුවක් අතරතුර එකිනෙක ගැටීමෙන් කඩා වැටී තිබිණි. එම අනතුරින් එක් නියමුවෙකු දිවිගලවා ගැනීමට සමත්ව වූ අතර අනෙක් නියමුවා මරණයට පත්විය. බලඝණ නායක වජිර ජයකොඩි මහතා මෙසේ දිවිගලවා ගැනීමට සමත්ව වූ...
  13. genius89

    ශ්‍රී_ලංකාව_ලෝක_සිතියමෙන්_මකනවා

    ශ්‍රී_ලංකාව_ලෝක_සිතියමෙන්_මකනවා ධීවරයින්ට වෙඩි තිබ්බොත් ශ්‍රී ලංකාව ලෝක සිතියමෙන් මකනවා ශ්‍රී ලංකා නාවික හමුදා විසින් දකුණු ඉන්දීය ධීවරයින්ට යළි යළිත් පහරදෙනු ලැබුවහොත් ලෝක සිතියමෙන් ශ්‍රී ලංකාව මකා දමන බව දකුණු ඉන්දීය රංගන ශිල්පියෙකු වන ඉලයතාල්පති විජෙයි පවසයි. තමිල්නාඩුවේ...
  14. genius89

    බලු_වුන_රණවිරුවෝ..

    බලු_වුන_රණවිරුවෝ.. ඊයේ මේ ත්‍රෙඩ් එක දාපු මං අද හවස 4.30 ට විතර කුරුණෑගල ටවුමේ ෂෙඩ් එකකට ගියා බයික් එකට පෙට්‍රල් ගහන්න, එතන අපේ යුද හමුදාවේ සෙබලෙක් ටිකට් විකුණනවා.. ෂෙඩ් එකට එන හැම මනුස්සයෙක් ලගටම ගිහින් මේ ටිකට් එකක් ගන්න කියල කියනවා.. ඒ සෙබලත් පෙනුම අනුව අපි වගේ අවුරුදු 23-25 අතර කොල්ලෙක්...
  15. genius89

    ශ්‍රීලාංකික_විරුවන්

    ශ්‍රීලාංකික_විරුවන් සදාකාලිකව ජීවත්වීමට සිතන අධම පිරිසකගේ අමනෝඥ කි‍්‍රයාවක ප‍්‍රතිපලයක් ලෙස දශක තුනක් තිස්සේ ශ‍්‍රී ලංකාව යුද්ධයකට මැදිව තිබිණි. ශ‍්‍රී ලංකාව දෙකඩ කිරීමට බෙදුම්වාදීන් පටන්ගත් යුද්ධයේදී අපට අහිමි වී ගිය දේ අතර අමිල සම්පත වන්නේ දැයේ, දරුවන් ය. මේ කුරිරු යුද්ධය හේතුවෙන් ලක් මවට...
  16. genius89

    සැබෑ_වීරයකුගේ_කතාවක්..

    සැබෑ_වීරයකුගේ_කතාවක්.. කපිතාන් සාලිය උපුල් අලදෙණිය. කොකාවිල් රුපවාහිනී විකාශනාගාරය කොටි ත්‍රස්තවාදීන් අත්පත් කරගැනීමට දියත්කල මෙහෙයුමේදී තමා හා තම කණ්ඩායම සතු අවසන් උණ්ඩය දක්වා සටන්කොට තම කඳවුරේ සියලුම සගයන් මියයද්දී ඔවුන් අතහැර නොගොස් ත්‍රස්තවාදීන් විශාල ප්‍රමාණයක් කඳවුරට ඇතුළුවන තෙක් සිට...
  17. genius89

    නොවන්_කාටත්_මෙවන්_අවනම්බුවක්..

    නොවන්_කාටත්_මෙවන්_අවනම්බුවක්.. ඊයේ හවස මං ස්වර්ණවාහිනියේ මියුසික්ස් බැලුවා ඒකෙ කිවා එයාලගේ සුපිරි මෙගා ස්ටාර් තරුව වුන අජිත් වීරසිංහ අලුත් ගීතයක් කරලා තියනවා ඒක දැන් Release කරනවා කියල, මේ තියෙන්නේ ඒ සින්දුවේ මට මතක පද පේලි 2 ක් ඒ තරගේ තමයි.. මෙගා ස්ටාර්.. ඒ තරුව මමයි.. මෙගා ස්ටාර්.. අනේ...
  18. genius89

    මා_හිත_සසල_කල_දිරිය_මිනිසෙකුගේ_කතාවක්..

    මා_හිත_සසල_කල_දිරිය_මිනිසෙකුගේ_කතාවක්.. අද මට විද්‍යුත් ලිපියකින් ලැබුන ලිපියක් මේක.. මේක කියවද්දී මගේ හිත මේ කතාවට ගොඩක් සංවේදී වුනා.. මේ මනුස්සයාගේ දිරිය, අධිෂ්ඨාන ශක්තිය මාව පුදුම කළා.. ඔයාලත් මේක කියවල බලන්න.. අපි හැමෝම මේකෙන් යම්කිසි දෙයක් අපේ ජීවිත වලටත් එකතු කරගමු. ඒ වගේම මේ මනුස්සයට...
  19. genius89

    ගබ්සාව

    මගේ කලින් අනවශ්යට ගැබ්ගැනීම වලක්වාගමු ත්රෙඩ් එකට හොඳ ප්රතිචාර ලැබුන අපිට ගොඩක් ඒ ගැන සතුටුයි.. නිසා මං කල්පනාකලා ගබ්සාව ගැනත් කට්ටිය එක්ක ටිකක් කතා කරන්න.. මේකේ තියන බරපතලකම කට්ටියම අඳුන ගන්න.. ගබ්සාව කියන්නේ මොකක්ද කියල කවුරුත් දන්නවා. හුගක් වෙලාවට මේකට හේතු විදියට බලපාන්නේ අවිවාහකව සිටියදී...
  20. genius89

    අනවශ්‍ය_ගැබ්ගැනීම්_වලක්වාගමු

    අනවශ්‍ය_ගැබ්ගැනීම්_වලක්වාගමු මං කල්පනා කළා කට්ටිය එක්ක වැදගත්, වැඩිය කතා බහ නොකෙරෙන මාතෘකාවක් ගැන කතා කරන්න.. ඒ තමයි අනවශ්‍ය ගැබ් ගැනීම්.. මේකේ ඉන්න අපි හුගක් අය තරුණයි.. සමහරු බැඳලා, සමහරු පෙම්වතුන්, එකී මෙකී නොකී හැමෝටම වැදගත් වෙන නිසා තමයි මං මේක කල්පනා කලේ, මේකට මුලික හේතුව මං සති කීපයකට...

    No contents