දුම්රිය_ගින්න @ මහනුවර

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
දුම්රිය_ගින්න @ මහනුවර

අද දවල් 2.30 ට පමණ මහනුවර දුම්රිය ස්ථානයේ තිබු දුම්රිය මැදිරි 2 ක ගින්නක් ඇති වුනා. මේ තියන්නේ මං එතැනදී ගත්ත පිංතුර



photo0044m.jpg


photo0045at.jpg


photo0046q.jpg


photo0047p.jpg


photo0048we.jpg


photo0049z.jpg


photo0050y.jpg


photo0051kc.jpg


photo0052w.jpg


photo0053b.jpg


photo0054ux.jpg


photo0055e.jpg


photo0056x.jpg




 
Last edited:

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    තවම හේතුව හොයාගෙන නෑ නේ.
    කොහොම වුනත් මේ වගේ සිදුවිමක් කොච්චිය යන අතර වුනේ නැති එක හොදයි..
    ස්තුතියි බේදා ගත්තාට රූප රාමු..
    රෙප් දෙන්න විදියක් නෑ...~
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    තවම හේතුව හොයාගෙන නෑ නේ.
    කොහොම වුනත් මේ වගේ සිදුවිමක් කොච්චිය යන අතර වුනේ නැති එක හොදයි..
    ස්තුතියි බේදා ගත්තාට රූප රාමු..
    රෙප් දෙන්න විදියක් නෑ...~

    කිසි ප්‍රශ්නයක්.. ස්තුතියි
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ඒ වෙලාවේ උබ එතනද හිටියේ
    ස්තුතියි:(

    මං ඒ වෙලාවේ ගුඩ් ෂෙඩ් එකට ආව කුරුණෑගල බස් එකට නගින්න එතකොටයි සීන් එක දැක්කේ