1. dolag2010

    PEO TV ප්‍රෙන්ස් ලා එන්න

    PEO TV ප්‍රෙන්ස් ලා එන්න ප්‍රෙන්ස් මම PEO TV ගන්නයි යන්නේ... මට කියන්න.. හොදම Package එකයි වැඩියෙන්ම Sport Chanel තියෙන එකයි කොටින්ම කීවොත් මම Premier League La Liga Serie A Bundesliga France Ligue 1 බලන්න තමයි PEO TV ගන්නෙ.. ඒ හින්දා මට ඔනේ වැඩිපුර Sport Chanel ගන්න.
  2. dolag2010

    මෙටල් අහන කට්ටිය එන්ඩෝ

    මෙටල් අහන කට්ටිය එන්ඩෝ 1. 2. 3. 4. 6. 7. 8.
  3. dolag2010

    Cinema of Tomorrow Film Festival

    Venue : National Film Corporation of Sri Lanka, Bauddhaloka Mawatha,Colombo 7 May 19 (Saturday) 10:30 - The wind beneath us Dir. Nuwan Jayathilake 14:30 - Among the stars Dir. Buddhi Wickramaarachchi 18:30 - Avilena sului Dir. Chinthana Dharmadasa May 20 (Sunday) 10:30 - Sons and fathers...
  4. dolag2010

    හොද චිත්‍රපටි no country for old men

    හොද චිත්‍රපටි no country for old men මම කතාව කියන්න ඔනේ නැහැ නේ.බලන්නම ඔනේ Film එකක්. YBqmKSAHc6w Explanation Video එකකුත් තියෙනවා ඕං l37O0iZxfGw
  5. dolag2010

    හොද චිත්‍රපටි V for Vendetta 2005

    හොද චිත්‍රපටි V for Vendetta 2005 Remember, remember! The fifth of November, The Gunpowder treason and plot; I know of no reason Why the Gunpowder treason Should ever be forgot! Guy Fawkes and his companions Did the scheme contrive, To blow the King and...
  6. dolag2010

    හොද චිත්‍රපටි Enemy (2013)

    හොද චිත්‍රපටි Enemy (2013) නළුවා මහචාර්‍යවරයා මේ දෙන්නම එක්කෙනෙක් ද ? දෙන්නෙක් ද ? හොයාගන්න අපහසු අමුතුම කැළබීමක් ඔබ තුල ඇති කරාවී අවසානය තෙක් නොසංසිදෙන. මිනිස් සිතේ නොසංසිදෙන ආශාව ඔබට පසක් කරාවී ඔබ ඔබටම එරෙහි වී ඇති බව. All Great World Events Happen Twice, Once As Tragedy And...
  7. dolag2010

    හොද චිත්‍රපටි O brother where art thou

    හොද චිත්‍රපටි O brother where art thou O brother where art thou කියන්නෙ 2000 අවුරුද්දේ ආපු Film එකක්.ටිකක් විතර පරණයි. හැබැයි නුතන ඉතිහාසය American History වගේ දේවල් ගැන Intrest එකක් තියෙන අයට බලන්න ගොඩක් හොද Film එකක්. මේ Film එකේදී අපිට Folk සින්දු අහන්න ලැබෙනවා වගේම සුප්‍රකට...
  8. dolag2010

    වාහන ගැන Intrest කට්ටිය එන්ඩ

    වාහන ගැන Intrest කට්ටිය එන්ඩ මචන් අඩුවට වාහනයක් ගන්න බලන කෙනෙක් ට (300 000) කට වගේ ගන්න තියෙන කාර් මොනවද ? මට දැනට හොයාගෙන හොයාගෙන යද්දී කට්ටියගෙන් විස්තර අහන කොට Toyota KE20 Toyota KE 50 Nissan B211 කියන වාහන 3න ගැන අහන්න ලැබුනා. මේ වාහන වල දැන් තත්වය ගැන දන්න වැඩ්ඩෝ ඉන්නව නම් පොඩ්ඩක්...
  9. dolag2010

    Part Time Law - Learning the Law Part II

    මම මුලින් දාපු How to Learn Law in Sri Lanka - නීතිය ඉගෙන ගන්නේ කොහොමද ? ත්‍රෙඩ් එකට හොද ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.ඉතින් මම හිතුවා එතනදී නැගිච්ච ප්‍රශ්නයක් වෙච්ච Part Time Law courses ගැන පොඩ්ඩක් කතා කරන්න. අපි මුලින්ම බැලුවොත් මොකක්ද මේ කට්ටිය Part Time කියන්නේ. ඒක මෙන්න මෙහෙමයි. Job එකක්...
  10. dolag2010

    Networking Help

    මචං අපේ මල්ලිට A/L වලින් පස්සේ මේ දවස් වල කරන්න හොද IT කොර්ස් එකක් හොයනවා. කාට හරි කියන්න පුලුවන්ද ? Networking වලින් ඉහලට යන කෙනෙක් ට තියෙන Path එක. මුලින්ම කරන්න ඔනේ CCNA ද ? කරන්න තියෙන Institute මොනාද ?
  11. dolag2010

    How to Learn Law in Sri Lanka - නීතිය ඉගෙන ගන්නේ කොහොමද ?

    How to Learn Law in Sri Lanka - නීතිය ඉගෙන ගන්නේ කොහොමද ? ගොඩක් දෙනෙක් ට තියෙන ප්‍රශ්නයක් ගැන තමයි අද මම කතා කරන්න යන්නේ. ඒ තමයි කොහොමද නීතිඥ වෘතියට පිවිසෙන්නේ කියන එක. මම කරුනෙන් කරුන විස්තර කරන්නම් එතකොට ලේසියි. 1.ශ්‍රි ලංකා නීති විද්‍යාලය මේක තමයි ගොඩ දෙනෙක් තොරා ගන්න පහසුම මාර්ගය.ලංකාවෙ...
  12. dolag2010

    චන්දන මෙන්ඩිස් සහ ෂර්ලොක් හෝම්ස් මහතා

    චන්දන මෙන්ඩිස් සහ ෂර්ලොක් හෝම්ස් මහතා චන්දන මෙන්ඩිස් මහත්මයා ෂර්ලොක් හෝම්ස් කතා මුල්වරට පරිවර්තනය කරන්නේ 90' දශකය වගේ කාලේදී.ඊට කලින් මේ කතා පරිවර්තනය කරපු අය නොහිටියා නෙමෙයි.නමුත් මේ තරම් සාර්ථකව ෂර්ලොක් හෝම්ස් ව ඉදිරියට අරන් යන්න කිසිම පරිවර්තකයෙකුට පුළුවන් උනේ නෑ.මොකද ඒකට දක්ෂතාවය වගේම...
  13. dolag2010

    Wikipedia ගැන intrest කට්ටිය එන්න

    Wikipedia ගැන intrest කට්ටිය එන්න මචං, ලංකාවේ ගොඩ දෙනෙක් අහල තියෙන හැබයි Internet පවිච්චි කරලා විස්තර හොයා ගන්න අමරු කරුණු සම්බන්දව Wikipedia එකට ලිපි අප්ඩෙට් කරන ව්‍යාපෘතියක් පටන් ගන්න අපි ලෑස්ති වෙනවා.ඉතින් මේ ව්‍යාපෘතිය හරියට කරගන්න හුග දෙනෙක් ගේ උදව් ඔන වෙනවා. මේ සම්බන්දව කැමැත්තක් දක්වන...
  14. dolag2010

    ඔස්ට්‍රේලියාවට වීසා

    ඔස්ට්‍රේලියාවට වීසා මචන්ලා ඔස්ට්‍රේලියාවට යන්න හොදම ක්‍රමය මොකක් ද ? Skilled Migration Student Visa Visiting Visa එහෙ ගිහිල්ලා ජොබක් කරන්න තමා ඕනේ..... එකට උපදෙස් ගන්න පුළුවන් කොහෙන්ද ? එහෙම තැනක් දන්නා කෙනෙක් ඉන්නවද ? ඔස්ට්‍රේලියාවල ඉන්න කෙනෙක් මේකට පිළිතුරක් දෙනවා නම් වාඩාත් ස්තුතිවන්ත...

    No contents