කන්ද උඩ ගින්දර
Hashan Randika ගේ බ්ලොග් අඩවියෙන් කල උපුටාගැනීමකි
දස්කොන් ගැන නොඅහපු කෙනෙක් අපේ සමාජෙ නැති තරම් වුණත් මේ දස්කොන් ගැන තොරතුරු සඳහන් වෙන මූලාශ්‍ර හොයා බැලුවම හමුවෙන කාරණා බොහෝවිට පරස්පරයි, ව්‍යාකූලයි. තහවුරු කරගත හැකි සාධක අවමයි. රොබට් නොක්ස් ගේ වාර්තා, ඉතිහාසය සම්බන්ධව වැඩිදුර...