මෙහෙමයි මචං,
මම MBA එකක් කරන්නයි හිතාගෙන ඉන්නෙ.
මට දැනට තියෙන්නේ A/L විතරක් නිසාත් මගේ තියෙන Experience මදි නිසාත් බොරු Service Letter එකක් හදලා දුන්නොත් ප්රශ්ණයක් වෙන එකක් නැති වෙයිද ?
මට දැනගන්න ඔනී
1. එහෙම කරලා MBA ගත්ත අය ඉන්නවද ?
2. එයාල Company එකට කතා කරලා විස්තර අහනවද ?
3. අර වගේ...