1. dolag2010

    කොකචින් නොහොත් නීල කුමාරිකාව - [ TV Series වල පට්ට චරිත- 06 හය ]

    Kököchin මාකෝ පෝලෝ කියන්නේ ඇත්තටම දේශාටකයෙක් සහ වෙළෙන්දෙක් ගේ පුතෙක්.මෙයාගේ කතාව පාදක කරගෙන තමයි නෙට්ෆ්ලික්ස් එකේ මාකෝ පෝලෝ කියන සීරිස් එකතු නිර්මානය වෙන්නේ. මාකෝ පෝලෝ සීරිස් එකතු පුරාවටම කවුරුත් ආදරය කරන කෙනෙක් ඉන්නවා.ඒ තමයි නීල කුමාරිකාව.නීල කුමාරිකාව හෙවත් කොකචින් මාකෝට හම්බෙන්නේ කුබ්ලායි...
  2. dolag2010

    හොර්ග් සල්සෙදෝ - [ TV Series වල පට්ට චරිත- 05 පහ ]

    Jorge Salcedo Cabrera නෙට්ෆ්ලික්ස් සීරිස් එකක් වෙච්ච නාකෝස් සීසන් දෙකක් පුරාවට දහසක් දෙනාගේ ලේ ගංගා බවට පත්කරලා කොලොම්බියානු පොලව ලෙයින් තෙත්කල එක් යුගයක් නිමා කරනව.ඒ පැබ්ලෝ එස්කොබා කියන කොකේන් රජාව මරාදැමීමෙන්. මේ සිද්දියෙන් පස්සේ නාකොස් සීසන් තුන වගේම කොලොම්බියානූ ඉතිහාසයත් වෙනස්...
  3. dolag2010

    ජෙසී පින්ක්මන් - [ TV Series වල පට්ට චරිත- 04 හතර ]

    Jesse Pinkman ජෙසී පින්ක්මන් එහෙමත් නැතිනම් පිංක්මන් ජෙසී කියන්නේ මේ වෙනකොට අපි හැමෝම වගේ දන්න වර්ල්ඩ් ෆේමස් පිස්සු කොර චරිතයක්.ඒ තරමට ම ජෙසී වෙනුවෙන් ලොකු ෆෑන් බේස් එකක් තියෙනව.ජෙසී ගැන එක්ස්ප්ලනේශන් වීඩියෝස් ම අම්බානෙකට යූටියුබ් ගියානම් හොයාගන්න පුලුවන්. ඒ තරම් ම ප්‍රසිද්ධ චරිතයක් ? කවුද...
  4. dolag2010

    ක්ලේ ජෙන්සන් [ TV Series වල පට්ට චරිත- 03 තුන ]

    Clay Jensen 13 Reasons Why කියල ටිකක් අමුතුම තාලේ සීරිස් එකක් පටන් ගන්නව 2017 මාර්තු වල.මේ කතාවට තේමා වෙන්නේ සියදිවි නසාගත්ත එහෙමත් නැත්නම් තමා විසින් තමන්ව සුඛ මරණයට පත් කරන්න ගත්ත හෑනා බේකර් කියන කෙල්ලෙක් තමන්ගේ මැරෙන්න කලින් තමන්ගේ සියදිවි නසාගැනීමට හේතු දක්වන්න පටිගත කරපු හඩපටි 13ක් පාසලේ...
  5. dolag2010

    TV Series වල පට්ට චරිත - 2 දෙක

    Rustin Cohle True Detective ෆෑන්ස්ලට නම් Rustin Cohle කියන්නේ තනිකරම masterpiece එකක්.ගොඩක් අය Season 03 ක් විදිහට ආපු True Detective සීරිස් එක Season One එකෙන් පස්සේ නතර කරන්න ප්‍රධානම සාධකය වෙන්නේ රස්ට්.රස්ට් කියන චරිතයේ තියෙන දාර්ශනික බව.අපරාධ පරීක්ෂනයේදී භාවිතාකරන ක්‍රම,ඒවට අර්තකතන සපයන...
  6. dolag2010

    TV Series වල පට්ට චරිත - 1 එක

    අපි බලන TV Series වල ඉන්න එක එක චරිත ගැන ත්‍රෙඩ් ටිකක් කරන්න හිතුව.මේ ඒ ලිපි මාලාවේ පළමුවැන්න. Mike Ehrmantraut මයික්ව අපිට මුලින්ම දකින්න ලැබෙන්නේ Breaking Bad ටීවී සීරිස් එකේදි.ඒ Walter White ගේ නීතිඥය වෙච්ච Saul Goodman ගාව වැඩ කරන කෙනෙක් විදිහට.ඒත් පස්සේ Walter White එක්ක සෙට් වෙනත්...
  7. dolag2010

    13 Reasons Why

    13 Reasons Why Season 03 ඩිරෙක්ට් ලින්ක් එකක් තියෙනව කැමති කෙනෙක් බා ගන්න. Download Here
  8. dolag2010

    Short Films දෙකක්

    මේ දෙක මම පෞද්ගලිකවම ප්‍රිය කරන ශොර්ට් ෆිල්ම් දෙකක්.මේ දෙකේම අපි අන්තිමට බලාපොරොත්තු වෙනවට වඩා වෙනස් විදිහට අවසානය සටහන් කරනව. 01.PIZZA TIME - (Action/Comedy Short Film) 02. The Jigsaw - One of the Best Short Horror Films of 2017
  9. dolag2010

    Everything Is Illuminated (2005) වින්දනීය මතක එකතුව

    මතකයන් කියන ඒවා එකතු කරනවට පොදුවේ කියන වචනයක් තියෙනවද ?අපි පොඩි කාලේ නං මොකද්ද පුතා විනෝදාංශේ කියල අහපුවහම කලෙක්ටිං ස්ටෑම්ප්ස් වගේ එකක් කියනව වැඩිහිටි පෙලබවීම මතම.ඒ කවුරු හරි ඒක අහාවී කියලා ටක්කෙටම දන්න නිසා.නමුත් පස්සේ කාලෙකදී එහෙමත් දේවල් ඇයි අපෙන් වියැකෙන්නේ කියල ඇහුවොත් දෙන්න උත්තරයක්...
  10. dolag2010

    අකුරු දෙකේ..... Idukki Gold AKA KG (Kerala gold/ kerala ganja) - Sheelavathi Strain(present)

    මේක ටිකක් කලින් දාපු පෝස්ට් එකක්.කිරියේ ගොඩක් දෙනා නීතිමය තත්වය විමසපු නිසා මම ඒ ගැන හරියට නොදන්න නිසා අයින් කලා. හැබැයි මේ පාර ඒ ගැන දාන්නේ නීතිමය ත්වයන් දැනගෙන. ඒ අනුව විශද්‍රව්‍ය අබිං සහ අන්තරාදායක ඖශද පනත අනුව කංසා සම්භන්දව මත පලකිරීම වරදක් නෙමෙයි. වැඩි විස්තර ඔන කෙනෙක් මේ LINK වලින් ගිහින්...
  11. dolag2010

    House of Cards 2013

    House of Cards බලපු අය ඉන්නවද ? ඉන්නව නම් කවුරු හරි අවන්ංකෙන්ම කියන්න මේ සීරිස් එක හොදයිද ? මම එපිසෝඩ් අටක් විතර බාගත්තා සීසන් වන් එකේ....
  12. dolag2010

    Hand Sanitizer

    Hand Sanitizer තියෙනවා ගන්න කෙනෙක් ඉන්නව නම් PM එකක් දාන්න එකක මිල - 230 48ක් 230 x 48 = 11040 Discount 20% Cash Price - 8832 24ක් 230 x 24 = 5520 Discount 20% Cash Price - 4416 12ක් 230 x 12 = 2760 Discount 20% Cash Price - 2208 48ක් වගේ එක පාර ගන්නව නම් තව අඩු කරන්නම්.
  13. dolag2010

    සෝර්බා නම් ග්‍රීකයා

    සෝර්බා නම් ග්‍රීකයා ✒️♦️✒️සෝර්බා, සෝර්බා නම් ග්‍රීකයා ,සෝර්බා ද බුද්ධා,කසන්සාකිස් හා , වඩිගමංගාව✒️✒️👌🙏♦️ 👌🙏"හැමදෙනාටම බුද්ධත්වයට පත් වීමට නොහැකි වන්නේ සරල හේතුවක් නිසාය . ඒ බොහෝ දෙනෙකුට සෝර්බා වීමට නොහැකිවීම නිසයි ."සතුට "සෝර්බා නම් "ප්‍රමෝදය" බුද්ධත්වයයි .මෙම ප්‍රමෝදය විසින් සතුට...
  14. dolag2010

    ලයිට් එකක් හොයා ගන්න

    ලයිට් එකක් හොයා ගන්න මේ වගේ ලයිට් එකක් හොයා ගන්න පුලුවන් කඩයක් දන්න එකෙක් කියපංකෝ........
  15. dolag2010

    Short Film කෙටි චිත්‍රපටි

    Short Film කෙටි චිත්‍රපටි කෙටි චිත්‍රපටි තුනක් අරගෙන ආව ඔන්න.කෙටි උනත් සාමන්‍ය චිත්‍රපටයක තියෙන ෆීලිංග් එක මෙකේ තියෙනව. 01. The Neighbors' Window (2019) k1vCrsZ80M4 02. Nefta Football Club (2018) මේක යූටියුබ් එකේ තිබ්බේ නැති නිසා මම වීමියෝ එකේ ලින්කුවක් දැම්මා... මෙතනින් ගිහින් බලන්න...
  16. dolag2010

    Everything Is Illuminated

    2005 අවුරුද්දෙදී නිකුත්වුන චිත්‍රපටයක්.මේ චිත්‍රපටියේ මං ආසම කරන දේ තමයි මේකේ තියෙන මියුසිකලි ගතිය.2002 දී ඇමරිකානු ලේඛක ජොනතන් සෆ්රාන් ෆෝ ඒ නමින්ම ලියපු නවකතාව තමයි මේ ෆිල්ම් එකට පාදක වෙන්නේ. ජොනතන් නමින්ම ඉන්න ඇමරිකානු යුදෙව් ජාතිකයෙක් තමන්ගේ සීයගේ මුල්බිම වෙච්ච යුක්‍රේනයේ ට්‍රෙශම්බ්‍රෝඩ් කියන...
  17. dolag2010

    TV Series පහක්

    True Detective රහස් පරීක්ශක අද්භූත කතා බලන කෙනෙක්ට හොද කතාවක්.මටනම් මේ සීරිස් එකේ සීසන් 01 තරම් අනිත් ඒවා සෙට් උනේ නෑ. සීසන් 01 ඉන්න රස්ටින් කෝල් කියන රහස් පරික්ශකයගේ දාර්ශනික සහ තාත්වික රගපෑම අනිත් සීසන් දෙකට අඩුවක් එක් කරනව. []download links[/URL]
  18. dolag2010

    සිකරට් ප්‍රශ්නයක්

    සිකරට් ප්‍රශ්නයක් කාටහරි කියන්න පුලුවන්ද බ්‍රිස්ටල් කියන සිගරට් එක තාම තියෙනවද කියලා ?
  19. dolag2010

    Cinec Campus help

    Cinec campus eke ADVANCED CERTIFICATE IN ENGLISH kiyana course eke fee eka danna kauru hari innawada ? ( web site ekw balanna kiyala kiyanna epa.eke nati nisa ahanne )
  20. dolag2010

    පොත් කියවන අය මේ පැත්තට

    පොත් කියවන අය මේ පැත්තට අපි කට්ටිය එකතු වෙලා බුකියේ පොඩි වැඩක් පටන් ගත්තා.පොත් කියවන පොත් ගැන අලුත් දෙවල් දැනගන්න කැමති කට්ටිය මෙතනින් සෙට් වෙන්න. Join Facebook Group

    No contents