1. tsomeone

    Fiverr Help

    300 danne print karaddi kochchara resolution wadi karath wedak na, image dimension wadi wena ekai wenne', monitor walata maximum 72 ganne
  2. tsomeone

    Fiverr Help

    resolution 72 walatada haduwe, picture save karaddi export karanna web walata
  3. tsomeone

    ලංකාවට අමෙරිකාව කළ අනතුරු ඇඟවීම සීතල යුද්ධය හා බැඳුණු මානසිකත්වය ප්‍රදර්ශනය කිරීමක් – චීනය

    TV Debate eke nam trump ge gon katha ahuwada, eke vote walin nam aru lead kara, trump dinnoth unge welawa thamai ehenam population eken bagayak nathi karala thamai trump karaya nawathinne. mona ratakwath adare na thamai, US Citizenship da China Citizenship da kiyala politikkonta thoraganna...
  4. tsomeone

    ලංකාවට අමෙරිකාව කළ අනතුරු ඇඟවීම සීතල යුද්ධය හා බැඳුණු මානසිකත්වය ප්‍රදර්ශනය කිරීමක් – චීනය

    Import walin witharak nathara weida , Traval ban, Arthika sambadaka wage dammala nawatinne, ehema unoth North Korea wage inna wenne. Habai Trump karaya me para nathi wenawa, Biden awilla china ekka shape unoth hari
  5. tsomeone

    චැනල් එක නවත්තනවා.

    ගොඩක් උන් ලස්සන ඩිසයින් දාපුවම, කමෙන්ට් කරන්නේ, කරන විදිය ගැන ටියුටෝරියල් දාන්න කියල. ඉතින් දාන එකාට කික් එකක් එනවා මුන් බලයි කියල. එත් මන් දන්නවා එහෙම කමෙන්ට් කරන ගොන් වාහෙලා ඒවා දකිද්දී තියෙන ආසාව කරද්දී එපා වෙලා කම්මැලි වෙනවා. අනික ඕවගේ දේවල් නිකන් සර්ච් කරත් එනවනේ, එහෙමවත් බලල ඉගෙන ගන්නේ...
  6. tsomeone

    පෑලියගොඩ මාලු මාර්කැට්ටුවේ එකේ 49කට කොරෝනා.

    සරලව = සමාජය කියන්නේ ගෙදර, ගෙදෙට්ට වෙලා හිටු
  7. tsomeone

    හයිබ්‍රිඩ් බැටරි රීජෙනරේට් කිරීම ??

    thawa samahara un circuit ekak dala car eke ECU eke nomaga yawanawa eka karanawanam fire extinguisher ekak thiyaganna, batti short unoth aniwa gini gannawa.
  8. tsomeone

    දිනක්ෂිට වෙච්චදේ

    kawuda danne online meeting kiyala :lol: nikan meeting kiyala daaddi
  9. tsomeone

    දිනක්ෂිට වෙච්චදේ

    boru mute dalanam kiyapu de danne kohomad :lol:
  10. tsomeone

    උබලට උබේ ගෑණි ආදරෙයි කියල දැනෙනවද?

    ඔය කියන තියෙන දේවල් නිකමට උබ කරලා බලපන් මාසයක්, ලබාගන්න ඕනකම වගේ දෙන්නත් ඉගෙනගනින්, ගෑනු සර්ප්‍රයිස් වෙන්නත් කැමතියි, ආදෙරේ දෙනකොට තමයි ඉබේ ආදරේ ආපහු එන්නේ. ගෑනිට ඔර්ඩර් කරනවට වඩා ලේසියි ඒක. ගැනුන් සංවේදී තැන් ඉගෙන ගන්න
  11. tsomeone

    Freelance කරන උන් නැගිටින්නේ නිදාගන්නේ වැඩ කරන්නේ කීයටද?

    මන් නම් රු.9000 ඉදන් 18000 පඩියට වැඩටත් ගිහින් තියෙනවා, බෝඩින් වෙලා, කඩෙන් කකා, බස් වල එල්ලිලා, රස්සාවටත් ගිහින් තියෙනවා, වෙන උන්ට කබුරලා පොඩ්ඩ බැරිඋනාම කන් අඩි පැලෙන්න බැනුම් අහලත් තියෙනවා, රටත් ගිහින් කබුරලා තියෙනවා, රස්සා නම් කරලා තියෙනවා හැබැයි ඒ එකකින්වත් එන ෆීල් එක මේකෙන් ඇවිල්ල නැ.
  12. tsomeone

    බැන්දම ගෑනිට පවරන වැඩ

    bebaddek weeme salakunu peni yano :lol:
  13. tsomeone

    ලංකාවේ හදන පුංචි කාර් එක

    30lak da koheda ethana thibba vitz ekat na ne
  14. tsomeone

    Dr.ගෝථාභය රණසිංහ

    මේ දවස් වල චැනල් කරන්න අමාරුයි සීමිත පිරිසක් ගන්නේ, ඔන්ලයින් කරන්න වෙන්නේ 7.30 වෙද්දී පටන් අරන් විනාඩි 15න් ෆුල් , හැබැයි ලංකාවේ එකටම ඉන්න කෙනෙක් මෙයා
  15. tsomeone

    ස්ලැබ් එක චෙක් කරගන්න

    machan hulan iri, settlement cracks kiyala wargath thiyenawa e nisa kalabala wenna epa, cracks loku wenawada kiyala balanna kaalekin, cracks wala gap eka messure karala thiyaganna.
  16. tsomeone

    ස්ලැබ් එක චෙක් කරගන්න

    කට්ටිය ඉන්නවා මචන් charted structural engineer කෙනෙක් හම්බුවෙන්න.
  17. tsomeone

    බල්ලෙක් හූරලා

    MOH eken eka parak widinawa kiyala gedara cat wa aran giya, unta widinne na kiwane. pvt widinna kiwa. ai Ballonta witharak widinne pusangen prashnayak nadda, mara seen eka puso thamai gewal athulema inna satha
  18. tsomeone

    ඔබත් Payoneer වලින් වංචා වලට ලක් වෙලා තියෙනවද?

    Trusted service ekak bola, Freelance sites Amazon eki noki site wala payment transfer karanna ehema one kenekta karanna ba Plus unge CS service ekanam 5star online realtime chat eken wada karaganna puluwan

    No contents