බලපන් මේ ගොබ්බ ප්‍රශ්නනේ අහන්නේ...මේ ත්‍රෙඩ් එක දාපු කෙනා ජීවිතේට රටකට ගිහින් තියා රටකට යන්න දන්න තියා...අඩුම එයාපෝට් එකටවත් ගිහින්ද කියලා මටනම් සැකයි...මේ කාගෙහරි ලනුවක් කාලා පිටරට ගිහින් පනින්න බලන කෙනෙක් කියලා මටනම් හිතෙන්නේ...
අහලා තියන ප්‍රශ්නයට උත්තර දෙනවනම්...
Hongkong visa දැන්...