වාහනයක් ගන්න උදවුවක් ඕනි..
යාලුවනේ ..මම දැනට පාවිච්චි කරන්නේ ටොයෝටා විට්ස් 2015 එකක්..කිසි අවුලක් නෑ..ඔක්කොම ගමන් යනවා..තෙලුත් හොදට කරනවා...
මගේ ආසාවක් තියනවා මේ කාර් එක තියෙද්දීම Suv මොඩල් එකේ එකක් ගන්න..ඉතින් රෙන්ට් එකට අරන් 2015 වෙසල් එකක් පැද්දා..ඒකනම් හිතට ඇල්ලුවා..පෙනුමත් හොදයි..ඔය...