කුණුහරුප වචන වල හරි තේරුම
කැරි පක පයියේ දමා ගෙන ගොස් වේසියෙකුට දීම...
වත්මනේදී අවර ගණයේ (කුණුහරුප) ලා සලකන වදන් කිහිපයක නියම හෙළ අරුත ගැන දැක්වෙන පෝස්ටුවක් පෙරදිනයක උපුටා දැක්වූ මාහට, එවැනි වූ වචන කිහිපයක නියම අරුත මෙලෙස පලකරමි.
කැරි :- හෙළ බසින් කැරි යනුවෙන් වහරන්නේ තැඹිලි, කුරුම්බා වැනි...