Heart Attack walakwa ganna pulp ekak gana thibba thread eka hoya denna

Nisal1991

Member
Jan 21, 2015
663
48
0
machan chathupatiya wage user kenek dala thibbe hoyaganna ba. hoyala deepan machan. eka oil ekakui lemon wage ekak ekka pal karala hadanne. x-rays ekka dala thibbe.
 
  • Like
Reactions: eghty

Nisal1991

Member
Jan 21, 2015
663
48
0
mata eka hadagana one bn
mahatha godak wadi dan.
thel kawenawa wadi.
anga hira wenawa hama welema.
ooka kal danna honda naha kiyala hithuna ban.
loku udawwak.
 
Nisal1991

Member
Jan 21, 2015
663
48
0
තෝ බය උනාද..:(

බය උනෙ නැ. :dull:මහත බන් එකසිය ගාණට කිට්ටු උනා පහු ගිය කාලෙ පොඩ්ඩක් බර වැඩි උන නිසා. අද හෙට කරනවා කියලා හිතා උන්නාට චෙකප් කෙරෛන්නෙත් නැ. පපුව පුරු ඉරි අදිනව වගෙ රිදෙනව. එක පාට්ට ඇද්දොත් බන් ඉදලා ඉවරයි. පොඩි බයක් දැනුනා හිතට.
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බය උනෙ නැ. :dull:මහත බන් එකසිය ගාණට කිට්ටු උනා පහු ගිය කාලෙ පොඩ්ඩක් බර වැඩි උන නිසා. අද හෙට කරනවා කියලා හිතා උන්නාට චෙකප් කෙරෛන්නෙත් නැ. පපුව පුරු ඉරි අදිනව වගෙ රිදෙනව. එක පාට්ට ඇද්දොත් බන් ඉදලා ඉවරයි. පොඩි බයක් දැනුනා හිතට.
    පොඩ්ඩක් මහන්සි වෙයන්.. එක තැන ඉන්න නිසා බං අවුල.. :(
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    බය උනෙ නැ. :dull:මහත බන් එකසිය ගාණට කිට්ටු උනා පහු ගිය කාලෙ පොඩ්ඩක් බර වැඩි උන නිසා. අද හෙට කරනවා කියලා හිතා උන්නාට චෙකප් කෙරෛන්නෙත් නැ. පපුව පුරු ඉරි අදිනව වගෙ රිදෙනව. එක පාට්ට ඇද්දොත් බන් ඉදලා ඉවරයි. පොඩි බයක් දැනුනා හිතට.

    :oo: උඹ කොහොමද බං මහත් වුනේ? මම මහත් වෙන්නෙම නෑ නෙද්දකිං බං. :(