මහින්දයා ආයේ අගමැති කරලා ගන්න කතාව මොකක්ද?
නිමල් සිරිපාල කියන එකා අගමැති වෙනවාට උඹලා කැමතිද?
4 rama ekakata ekak parasparai
e.g mahinda ena ekai champika ilana ekai
weekdays walata ganja gahanna epaa
pala ponsiyo yanna issella manussaykita kata karanna egena ganin.komath dawas 100 n passe ponila gedara tama.eta passe topilage puka palanwa ponnayao.
chande krame wenas wenne nedda kiyapu widihata, ....mixed.නෑ බන් මට තියෙන ප්‍රශ්ණ දැම්මෙ. උඹ මොකො හිතන්නෙ. චම්පිකට යූඇන්පී එකෙන් නොමිනේෂන් දෙන එක හොඳද? තාම ඒ ගැන තීරණය කරලා නැහැ කියලා ෆේස්බුක් එකේ මට රිප්ලයිත් කරා බන් ඒකයි බැලුවෙ
මම දුන්නෙත් මහින්දට.
ඒ කොටුවෙන් එළියට ආවාම ඌ කරලා තියෙන දේවල් පේනවා.
දවස් 100 පස්සෙ යූඇන්පී එක ඇවිත් රනිල් පිස්සු කෙළලා රටට කෙළ උනොත් ඒකට වග කියන්න ඕනේ කැරි මහින්දයා.
ඒ යකා අමු පාහර විදිහට මිනිස්සුන්ට දුක් දීගෙන පිස්සු කෙළියා.
ඌ පිස්සු කෙළපු නිසා තමයි විපක්ෂෙට ටීවී එකේ ඇවිත් හොඳට විවේචනය කරන්න දේවල් තිබුනේ.
ඌ යුද්ධෙත් දිනලා පාහර කං නොකර මනුස්සයෙක් විදිහට හරියට රට කරෙව්වා නම් මේ දේවල් වෙන්නේ නැහැ.
යුද්දෙ කලේ මහින්දයා නෙමේ හැබැයි අනිත් හැම මගුලටම උ වගකියන්න ඔිනි.
යුද්දෙ කලේ මහින්දයා නෙමේ හැබැයි අනිත් හැම මගුලටම උ වගකියන්න ඔිනි.
මොන බොරුද බන්. මහින්ද යුද්ධෙ කොරනවා කියන මානසිකත්වෙන් ආවේ නැහැ. මම ගාව තියෙනවා පේපර් කටින්ග්ස් 2005-2006 මිනිහා සාම සාකච්ඡා කොරගෙන යන හැටි ගැන අදහස් දක්වපු.
හැබැයි රනිල් හිටියා නම් යුද්ධේ කෙරෙන්නේ නැහැ. ඒකත් කියන්න ඕනේ. රනිල්ට එහෙම කොන්දක් නැහැ. ඒකයි ඇත්ත.
බලපං ෆොන්සේකා 2010 ඉල්ලනකොට සිරසට ඇවිත් පිස්සු හැදෙන කතා සෙට් එකක් කිව්වා මහින්දයි ගෝඨාභයයි යුද්ධේ කරපු හැටි ගැන. පඩයක් ගියත් නඩු දාන ගෝඨාභය මහින්ද ඒකට නඩු දැම්ම තියා උත්තරයක් වත් ලිව්වෙ නැහැ.
මේ පාරත් ඇවිත් ඒ වගේම කතාවක් කියලා මම එකයි දැක්කේ ඒකත් නෙට් එකෙන් අර ගෝටාභයයි අග විනි සොරයි එකතු වෙලා හදපු කම්පනෙි එකෙන් යුධෝපකරණ ගන්න කියලා සම්මත කරගෙන ලෝක වෙළඳ පොලේ ඩොලර් 250 වෙන කාලතුවක්කු උණ්ඩය ඩොලර් 600 දීපු හැටි ගැන.
ඕක තමයි ඇත්ත. යුද්ධෙ කෙරුනේ ඒ සර්කියුම්ටෑන්සස් රටේ සහ ජනතාවගෙ වාසනාවට ඇති වුණු නිසයි. ඕකයි ඇත්ත. රනිල් හිටියා නම් අදටත් ප්‍රභාකරන් පණ පිටින් කියන එකත් කියන්න ඕනේ.
නෑ බන් මට තියෙන ප්‍රශ්ණ දැම්මෙ. උඹ මොකො හිතන්නෙ. චම්පිකට යූඇන්පී එකෙන් නොමිනේෂන් දෙන එක හොඳද? තාම ඒ ගැන තීරණය කරලා නැහැ කියලා ෆේස්බුක් එකේ මට රිප්ලයිත් කරා බන් ඒකයි බැලුවෙ
මහින්දයා ආයේ අගමැති කරලා ගන්න කතාව මොකක්ද?
නිමල් සිරිපාල කියන එකා අගමැති වෙනවාට උඹලා කැමතිද?
චම්පික පාර්ටි එකෙන් නැතිව නිදහස් පක්ෂෙන් හරි එජාපයෙන් හරි ඉල්ලිය යුතුයි.

මම නම් හිතන විදියට මහින්ද රාජපක්ෂ ආයෙත් එනවා .
ආවොත් මේ පාර මිනිහට ගොඩක් මිනිස්සු එකතු වෙනවා .
ශුවර්![]()


මම නම් හිතන විදියට මහින්ද රාජපක්ෂ ආයෙත් එනවා .
ආවොත් මේ පාර මිනිහට ගොඩක් මිනිස්සු එකතු වෙනවා .
ශුවර්![]()

