චිත්‍රපට කතාව හදලා තියෙන්නෙ ඉරාකයෙ දී පැහැරගෙන පොළව යට වලළලා වගේ හිරකරලා හිටපු කෙනෙක්ට ඇත්තටම මුහුණ දෙන්න වුණු අත්දැකීමක ඇසුරින් චිත්‍රපටයට සමහර වෙනස්කම් කරලා ගත්තු පිටපතකින්. :yes:
ඒ තරම් වියදම් කරලා හදපු නැති එකක් වුණත් හොඳට කරලා තියෙනවා. :cool:
ඕක ඉන්දියාවෙත් වෙනස්කම් කරලා චිත්‍රපටයක් හැදුවා...