1. N i m

    කොමඩු කනවද?

    Watermelon: A Cautionary Tale කොමඩු කෑවට ඇට එහෙම කන්න එපා! :no: මේ ළමයට වෙච්ච දේම ඔයාටත් වෙයි. :sorry: lTxn2BuqyzU
  2. N i m

    Game of Thrones Fans

    මුල් ටික හොඳයිනේ! :angry: අන්තිම එක තමා අවුල්. :(
  3. N i m

    God updated to 1903 :P

    https://i.imgur.com/Ow2ouFC.jpg :love:
  4. N i m

    හයියූ නානා යේකා බල්ලනේ....

    Jon Snow: There's not a living woman within a hundred miles of here. :dull: Tormund Giantsbane: We have to make do with what we've got. :P
  5. N i m

    හයියූ නානා යේකා බල්ලනේ....

    පොලිස් නෝනා මිනිහගෙ පස්ස පැත්තෙන් තල්ලු කරනවා ජීප් එකට. :lol: මං අහලා තියෙනවා බල්ලෝ ගෙවල් ඇතුළේ හැමතිස්සෙම තියාගෙන ඇතිකරන එක අකැපයි ද මොකක්ද කියලා ඉස්ලාම් ආගමේ තියෙනවා කියලා. :baffled: හරියටම දන්නෙ නෑ. :no:
  6. N i m

    Godzilla trailer එකේ

    It (1990) කොටස් දෙකක් තියෙන TV miniseries එකක්. :yes: ඒ තරම් දිග නෑ, පැය 3යි ගාණක චිත්‍රපටියක් වගේ කොටස් දෙකම ගත්තම. :yes: https://hevcbay.com/film/stephen-kings-it-1990/
  7. N i m

    Godzilla trailer එකේ

    ස්ටීවන් කිංගෙ කතාවලට කැමති නම් Stand by Me හොයාගෙන බලන්න. :yes: ඒක තමා මං බලලා තියෙන ස්ටීවන් කිංගෙ කතාවකින් හදපු හොඳම චිත්‍රපටිය! :love:
  8. N i m

    Godzilla trailer එකේ

    ඔව්, TV miniseries එක අනිවාර්යෙන්ම බලන්න අලුත් එකට කැමති නම්. :) එතකොට තේරෙයි අලුත් එක මේ තරම් ජනප්‍රිය වුනේ ඇයි කියලා. ;) මටත් නම් ඒක දැනුනා ඒත් It Chapter Two හොඳට තියෙයි කියලා හිතමු. :sorry:
  9. N i m

    Godzilla trailer එකේ

    It (2017) ගොඩාක් හොඳයි It (1990) එකට වඩා. :) ස්‌ටීවන් කිංගෙ පොතටත් හොඳ සාදාරණයක් කෙරෙනවා අලුත් එකෙන්. :yes: පොත කියවලා පරණ එක බලන්න අලුත් එක මතක තියාගෙන. :cool: මේ අවුරුද්දේ එන්න තියෙන It Chapter Two බලන්න මාරම ආසාවකින් ඉන්නෙ මං නම්. :love:
  10. N i m

    මේ ෆිල්ම් එකේ නම මොකක්ද?

    Torrents නැත්නම් direct download කරන්න Google කරලා හොයලා බලන එකයි මං කරන්නෙ. :) ළඟක දී ඉඳලා මං වැඩියෙන්ම download කරන්නෙ HEVCBay එකෙන්. :cool: ඔයාට හොයාගන්න ඕන චිත්‍රපටියක් තියෙනවා නම් කියන්න මාත් හොයලා දෙන්න උදව්වක් දෙන්නම්. :yes:
  11. N i m

    මේ ෆිල්ම් එකේ නම මොකක්ද?

    The Starry Night and Bedroom in Arles :love: G7Dt9ziemYA
  12. N i m

    මේ ෆිල්ම් එකේ නම මොකක්ද?

    ඒත් පොළවෙ තියෙන නිකන් වලක් ඔයා ඇඳලා තියෙනවා වගේ උඩට ඇරෙන්න වැහෙන්න බැහැනේ? :baffled: වෙන සිංහල හෝ ඉංග්‍රීසි වචනයකින් විස්තර කරන්න මුකුත්ම මතක්වෙන්නෙ නැද්ද "වලක්" (pit/hole) කියන්නෙ නැතුව? :baffled:
  13. N i m

    මේ ෆිල්ම් එකේ නම මොකක්ද?

    පොළව යට ඉන්න විරූපී ජීවියෙක් නෙමේ නම් කවුරු හරි පොළවෙ අටවපු උඩට ඇරෙන උගුලක් වගේ එකක් ද? :baffled: පොළවේ තියෙන වලක් වෙන්න බැහැ කියලමයි මට හිතෙන්නෙ උඩට ඇරෙනවා කිව්වම. :dull: එහෙම නැත්නම් පොළව ඇතුළට ගිලාබහින quicksand වගේ වෙන්න බැහැ ද? :oo: මේ තුන ටිකක් බලන්න. :sorry: kuvAKxlfN3U liJfZvXdiTE...
  14. N i m

    මේ ටික බලන්න :)

    They knew what was coming. Of course they knew what was coming. :angry: They didn't give a fuck and they let extremists to grow up. :angry: Now they blame each other for failing to prevent Easter Sunday bombings. :angry:
  15. N i m

    ඔබට මතකද ? රනිල් වික්රමසිංහ

    මහ බැංකු බැඳුම්කර සහ රනිල් වික්‍රමසිංහ 2015 ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර සිදුවීම් සහ රනිල්ගේ සම්බන්ධය අමතක කරන්නත් එපා! :no: ඒකෙන් රටේ ආර්ථිකයට වූ පාඩුව සහ චූදිතයන් තවමත් නිදැල්ලේ කියන එකත් අමතක කරන්න එපා! :angry:
  16. N i m

    SINHALA MOVIES

    තාම ඕක ලංකාවෙ සිනමාහල්වල පෙන්නුවෙත් නැහැ. :no: සිනමා උළෙලවල්වල ප්‍රදර්ශනය කෙරුවා විතරයි. :dull:
  17. N i m

    මේ ෆිල්ම් එකේ නම මොකක්ද?

    බලනකොට විස්තර කරලා දුන්නු කෙනාගෙන් පස්සෙ කාලෙකවත් අහලා බැලුවේ නැද්ද? :angry: අනිත් එක, හොඳටම විශ්වාස ද ඒක නිකන්ම පොළවෙ නොපෙනෙන්න වගේ තියෙන වලක් කියලා? :baffled: නිකමටවත් මතක නැද්ද ඒ පොළව යට ඉන්න ලොකු විරූපී ජීවියෙක් (grotesque creature or monster) කියලා? :shocked: මං මෙහෙම අහන්නෙ ඔයා කියපු...
  18. N i m

    මේ ෆිල්ම් එකේ නම මොකක්ද?

    මං බලපු ඔයාගේ විස්තරේට ටිකක් හරි සමාන වෙන එකක් මේ වෙලාවේ නම් මතක්වෙන්නෙ නැහැ. :no: ඒත් දැන් ඇහුවට පස්සෙ මටත් හොයාගෙන බලන්න තියෙනවා නම් කියලා හිතෙනවා. :sorry: අවුරුදු 4ක ළමයෙක්ට මතක නැතිවුනත් වෙන කරන්නම දෙයක් නැති හින්දා පොඩි දේවල් ටිකක් අහන්නම් අදහසක්වත් ගන්න. :( මුළු චිත්‍රපටියම ගෙතිලා තියෙන්නෙ...
  19. N i m

    මේ ෆිල්ම් එකේ නම මොකක්ද?

    මෙන්න පොතයි චිත්‍රපටියයි දෙකම. :love: Flipped By ​Wendelin Van Draanen | E-book Flipped (2010) - 720p BRRip | 650 MB

    No contents