1. N i m

    Game of Thrones Fans

    රෝස්, එමීලියා සහ කිට් "කලීසි" නෙමේ! :no: එමීලියා ක්ලාක්. ;)
  2. N i m

    movie/tv series favorite scene?

    Holding hands and waiting... I have watched "Melancholia". :love: I still remember that very intense ending scene: Holding hands and waiting as the planet comes closer... :( By the way I didn't enjoy "Dancer in The Dark" at all. :angry: I felt like out of breath in the end! :baffled: But I love...
  3. N i m

    movie/tv series favorite scene?

    Restaurant Scene | The Godfather The Godfather පළවෙනි චිත්‍රපටියේ මේ දර්ශනයට කැමති අය ඉන්නවා ද? :love: kSQqv2UuvC0
  4. N i m

    movie/tv series favorite scene?

    මරු කතාව! :rofl:
  5. N i m

    movie/tv series favorite scene?

    මහා යුද්ධය | Great War අපෝ ඒවා මතක් වෙද්දීත් දුකයි. :( අවුරුදු ගාණක් බලන් හිටිය රූපවාහිනී ඉතිහාසයේ හොඳටම ගොඩනගාගෙන ආව "මහා යුද්ධය" (Great War) කරද්දී මරණෙන් පවා නැගිටලා ඒ වෙනුවෙන්ම ගෙනාව ජොන් ස්නෝ මුකුත් කරකියාගන්න බැරුව ඉබාගාතේ ඇවිදිනවා විතරයි. :angry: Night King නිකන්ම මැරිලා ගියා. :angry...
  6. N i m

    movie/tv series favorite scene?

    Breaking the Waves? Have you watched "Breaking the Waves" by the same director Lars von Trier? :( To be honest, whenever I'm feeling very sad or alone or depressed, I watch such movies! :love: I just don't know why. :no:
  7. N i m

    movie/tv series favorite scene?

    Game of Thrones මාත් කැමතිම එකක් සහ එතෙක් මෙතෙක් රූපවාහිනියට හැදුනු හොඳම දර්ශනවලින් එකක් ඕක. :love: ජොන් ස්නෝ Night King මුලින්ම දකින දර්ශනයටත් කැමතියි. :yes: තව මං කැමතියි "ලෝහිත මංගල්ලේ" (The Red Wedding) සිදුවීම්වලට සහ පස්සේ වෝල්ඩ ෆ්‍රේගෙ බෙල්ල කපද්දි ආර්යාගෙ මූණෙ හැඟීම් ප්‍රකාශනයට. :sorry...
  8. N i m

    movie/tv series favorite scene?

    අන්තිම ගීතය | අඳුරේ රඟන්නිය කැමතිම එකක් කියලා කියන්න බැරි තරම් තියෙනවා. :love: ඒ නිසා කැමතිම එකක් නැතුව හිතේ දුකකින්, කැළඹීමකින් ඉන්න වෙලාවක චිත්‍රපටියක් බලලා පපුවට කම්පනයක් වගේ එක මොහොතකට දැනුන එකක් ගැන කියන්නම්. :sorry: Dancer in the Dark චිත්‍රපටියේ සෙල්මා ගයන අන්තිම ගීතය. :(
  9. N i m

    Cinema of Tomorrow

    හෙට දවසේ සිනමාව | Cinema of Tomorrow (2019) "Night Rider" චිත්‍රපටියේ ප්‍රධාන නළුවා (කලණ ගුණසේකර) බඳින්න ඉන්න කෙල්ල එක්ක ජංගම දුරකතනයෙන් කතාකරන ගමන් (phone sex) ස්වයංවින්දනය කරන්න හදද්දීම ප්‍රධාන නිළිය (යුරේනි නොෂිකා) වාහනේට ඇවිත් එක පාරම නගිනවා. :dull: පස්සෙ ප්‍රධාන නළුවයි නිළියයි හෝටල් කාමරේක...
  10. N i m

    ෴.:EK පික්චර් පිස්සෝ:.෴

    Non-Stop (2014) Non-Stop (2014) - 720p BRRip :cool: Non-Stop (2014) - 1080p BRRip :cool:
  11. N i m

    අදට මාසයයි :(

    "මහා අමුතු හිස්බවක්..." - ඒක හරි වගේම ඒක දන්නෙ ආසාවෙන් බලපු අයම විතරයි! :( Three-Eyed Raven තමා ඔයා කිව්වා වගේ මුළු ඉතිහාසයෙම දන්නෙත් හැම අභිරහසකමත් (එයාගෙ අභිරහසත් ඇතුළුව) මුළු මනුෂ්‍ය සංහතියෙම මතකයත් වෙන්නෙ. :yes: Night Kingට ඕන කරලා තිබුනේ හැමෝම මරලා රජා වෙන්න නෙමේ, මුළු මනුෂ්‍ය සංහතියම...
  12. N i m

    එම්බාම් කරද්දි ෆෝමලින් ගැහුවට

    දන්න හැටියට නම් ඇඟ ඇතුළෙ තියෙන ඔක්කොම වාතයයි ද්‍රවයි හිස්කරලා formaldehyde තියෙන රසායන ද්‍රව්‍ය ගහනවා. :dull: මරණ පරීක්ෂණයක දී නම් කපලා අවයව අයින්කරනවා. :dull: තව මං ජපන් චිත්‍රපටියක දැකලා තියෙනවා පස්ස පැත්තෙ හිලයි යෝනියයි පුළුන් දාලා වහනවා මොන විදිහක හරි කාන්දුවක් වෙන එක වලක්වන්න. :baffled:
  13. N i m

    මේක හොයල දෙන්ඩ

    E Sinhalaya - Fill T ft. K Mac & Nishantha kbaBm_LD3Vg
  14. N i m

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    An Historical Relation of the Island Ceylon | එදා හෙළදිව ඉංග්‍රීසි පොත: An Historical Relation of the Island Ceylon - Robert Knox :cool: සිංහල පරිවර්තනය: එදා හෙළදිව - ඩේවිඩ් කරුණාරත්න :cool:
  15. N i m

    The X Files

    Bad Boys - Inner Circle The X-Files - Season 07 Episode 12 - X-Cops ගිය සෙනසුරාදා ජාතික රූපවාහිනියේ ගියේ. :yes: Bad Boys - Inner Circle තමා ඔයා හොයන සින්දුව. :cool: Q845orNn9A4
  16. N i m

    මෙන්න මේක download කරලා දෙන්න ..

    Download Kaplan TOEFL iBT 2010-2011 | 311.78 MB :cool:
  17. N i m

    TV series... GOT da wena ekekda?

    Game of Thrones Game of Thrones season 01 - 07 මුල ඉඳන්ම බලන්න පටන්ගන්න. :( ඊට පස්සේ අන්තිම season එක කැමති නම් විතරක් බලන්න. :sorry:
  18. N i m

    SINHALA MOVIES

    නිදහසේ පියා DS (2018) "නිදහසේ පියා DS" චිත්‍රපටිය බ්ලොග් එකක තිබිලා හම්බුනා. :yes: Nidahase Piya DS (2018) - 576p DVDRip - SL1WTHD :cool:
  19. N i m

    කොමඩු කනවද?

    කොමඩු පොඩි කෑල්ලක් වීදුරුවකට දාලා විනාකිරි මේස හැන්දක් එකතු කරලා කලත්තලා තත්පර 30කට පස්සෙ විනාකිරි වෙන පාටකට හැරෙනවා නම් කෘතීම වර්ණක එකතු කරලා වෙන්න පුළුවන්. :baffled: එහෙම නැත්නම් වතුර වීදුරුවකට දාපු ගමන්ම ඉක්මනින් රතු පාට වෙනවා නම් රතු වර්ණක දාලා වෙන්න පුළුවන්. :dull: ඉක්මනින් වර්ධනය වෙන්න...

    No contents