කරූ ජයසූරිය ගැන ඔබ දන්නවාද?
කඩේ යනවා කියලා හිතන්න එපා. හැබැයි සුදුසුකම් අතින් බැලුවොත් මෙයා සෑහෙන ඉදිරියෙන්.
නිකායන් 3න්ම පිදුම් ලැබූ කෙනෙක්
හමුදා නිලධාරියෙක්
තානාපතිවරයෙක්
නගරාධිපති වරයෙක්
සමාගම් 30 ගානක අධ්‍යක්ෂ වරයෙක්
පිළිකා රෝගීන් වෙනුවෙන් සෑහෙන වැඩ කරන කෙනෙක්
පොඩි පොතකුත් හම්බුනා කියවලා...