1. R

    IQ Option එකෙන් සල්ලි ගෙන්නන්නේ කොහොමද?

    IQ Option එකෙන් සල්ලි ගෙන්නන්නේ කොහොමද? පොඩි ගේමක් ගහලා ඩොලර් 20න් 107ක් වෙනකන් දින්නා. දැන් RFC එකවුන්ට් එකකට සල්ලි ගෙන්නගන්න ඕනේ. ගෙන්නන විදිහක් දන්නවාද?
  2. R

    Honda Civic EX

    "you can go on highway without touching the steering wheel" Accelerator neda? ඕකේ වOගු කෙලින් වෙන පීචස් එකක් නෑ.
  3. R

    UNP නායකත්වයට සුදුසු කව්ද ?

    NAVIN is educated, a person who has done so many things to buddhism. A lawyer and has a masters in Finance.
  4. R

    අවOකම පාර්ලිමේන්තු මන්ත්‍රී කවුද?

    මේක දැක්කාම පු** හිනා. ඔය 225න් 10ක් වත් නැතුව අති අවOක දේශපාලුවෝ. හැම එකාටම මොකක් හරි චෝදනාවක් තියෙනවා. ඒත් අපේ හරක් උන්වම ආයි යවනවා. චමල් රාජපක්ශට නැති වුනාට එයාගේ පුතාට තියෙනවා නේද?
  5. R

    ලංකාවේ දෙවෙනියට විශාලතම සෑය (මහවැලි මහා ස&#353

    Travel with Chathura එකේ කොටසක්. කොත්මලේ ඩෑම් එකට පේන විදිය. වැඩ කටයුතු අවසන් කෙරෙන කාලේ එකක්. අවුරුදු ගානක් වැහිල තිබුණ එකක් ඉස්සරහට ගත්තට නවීන් දිසානායක මැතිතුමාටත් ගරුත්වයක් දෙන්න ඕනේ.
  6. R

    ලංකාවේ දෙවෙනියට විශාලතම සෑය (මහවැලි මහා ස&#353

    ලංකාවේ දෙවෙනියට විශාලතම සෑය (මහවැලි මහා ස&#353 කවුරුත් දන්න විදියට මෙරට විශාලතම ස්තූපය වනුයේ රුවන්වැලි මහා සෑයයි. මෑතකාලීනව බිහිවූ උසම සහ මෙරට දෙවෙනියටම විශාලතම ස්තූපය ලෙස සැලකෙන්නේ මහවැලි මහා සෑයයි. මෙහි විශේෂත්වය වන්නේ දිවංගත ගාමිණී දිසානායක මැතිතුමන්ගේ කාලයේ ඇරඹී, ඔහුගේ පුත් නවීන්...
  7. R

    Ashan Priyanjan - Well Said

    100කුයි, 50කුයි ගැහුවා. ඊට පස්සේ වැඩිය ගහන්න බැරිවෙන්න ගොඩක් බලපෑවා ධනුශ්ක ගුණතිලක ලකුණු අතරට ආපු එක. එක මැච් එකක රනවුට් උනා, ඊලග එකේ එන්නේ අන්තිම ඕවර් කිහිපයේ. හැබැයි බලන්න ඔහුගේ තරග වාර්ථා, හැම ෆෝමැට් එකේම ලකුණු අතරේ ඉන්නවා.
  8. R

    Ashan Priyanjan - Well Said

    කාලෙක ඉඳන් ලියන්න හිතන් හිටපු ඒත් මගෑරුණු හැබැයි මහන්සියක් අරන් ලියන්න වටිනා පුද්ගලයෙක්, සැමදා නොවෙනස් නිරහංකාර මිත්‍රයෙක් ගැන ලියන්න හිතුවේ ඒක යුතුකමක්ම නිසා නෙවේ හිතේ තියෙන ගෞරවයක් නිසා කිව්වොත් හරියටම හරි. ඒ පුද්ගලයා නැත්නම් ක්‍රීඩකයා, "සුබසිංහ මුදියන්සේලාගේ අශාන් ප්‍රියන්ජන" එහෙමත්...
  9. R

    Ashan Priyanjan SLCT20

    අනිවා
  10. R

    Ashan Priyanjan SLCT20

    T20 පළවෙනි එකේ 40ක් ගැහුවා ඉන්දියාවට. එක ඉනිමයි ෆේල් උනේ. ඊලග එකේ නොම්බර 10ට එව්වේ. ඊට පස්සේ කපලාම දැම්මා. ODI වලත් එක තැනක් දුන්නේ නෑ හරියට ගහන්න. ඉනින්ස් 20, 5-6-7-8 තැන් 4ක ගහලා තියෙනවා. ඉතින් කොහොමද සෙට්ල් වෙන්නේ?
  11. R

    Ashan Priyanjan SLCT20

    වයස අවුරුදු 16දී 19න් පහල ලෝක කුසලානෙට ගහපු බුවෙක්. වැඩිය චාන්ස් හම්බුනේ නෑ. දැන් සුපිරි ෆෝම් එකේ ඉන්නේ. පළවෙනි මැච් එකේ 108යි බෝල 52න්. දෙවෙනි එකේ 57යි බෝල 41න්. මැච් දෙකේම විකට් 1ගානෙත් ගත්තා. දින 4 එකේ 4වෙනියට වැඩිම ලකුණු ගැහිව පිතිකරු. ඕවර 50 එකේ හොදම පිතිකරු. චාන්ස් එකක් දෙන්න ඕනේ...
  12. R

    ආනයනික බදු අඩු කරයි

    ලන්කා ටයිල් එකේ වැඩ කරන උන්ට කොමිසන් හම්බෙනවා අර චය්නීස් කඩේකට යැව්වොත්. ටිකක් කතා කරල ශේප් උනාම ඒ කඩ වලට යවනවා. කොලිටිය කියලා ලොකු වෙනසක් නෑ. පොලවේ ගහලාම පෙන්නනවා.

    No contents