Ashan Priyanjan SLCT20

Rockmarley

Member
Jan 16, 2011
141
15
0
වයස අවුරුදු 16දී 19න් පහල ලෝක කුසලානෙට ගහපු බුවෙක්. වැඩිය චාන්ස් හම්බුනේ නෑ. දැන් සුපිරි ෆෝම් එකේ ඉන්නේ.

පළවෙනි මැච් එකේ 108යි බෝල 52න්. දෙවෙනි එකේ 57යි බෝල 41න්. මැච් දෙකේම විකට් 1ගානෙත් ගත්තා.

දින 4 එකේ 4වෙනියට වැඩිම ලකුණු ගැහිව පිතිකරු. ඕවර 50 එකේ හොදම පිතිකරු.

චාන්ස් එකක් දෙන්න ඕනේ බුවෙක්. එක්දින පළමු තරගයේදී මේ රටේ වැඩිම ලකුණු ගහපු පිතිකරු.

108 - https://www.youtube.com/watch?v=pPDfWqaCdjw
57 - https://www.youtube.com/watch?v=tFdRGqwP60U

Last edited:

Rockmarley

Member
Jan 16, 2011
141
15
0
Eth oka International wala gahanne nane. Domestic witharai. Kochchara nam chance dunnada?

T20 පළවෙනි එකේ 40ක් ගැහුවා ඉන්දියාවට. එක ඉනිමයි ෆේල් උනේ. ඊලග එකේ නොම්බර 10ට එව්වේ. ඊට පස්සේ කපලාම දැම්මා.

ODI වලත් එක තැනක් දුන්නේ නෑ හරියට ගහන්න. ඉනින්ස් 20, 5-6-7-8 තැන් 4ක ගහලා තියෙනවා. ඉතින් කොහොමද සෙට්ල් වෙන්නේ?
 
other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    T20 පළවෙනි එකේ 40ක් ගැහුවා ඉන්දියාවට. එක ඉනිමයි ෆේල් උනේ. ඊලග එකේ නොම්බර 10ට එව්වේ. ඊට පස්සේ කපලාම දැම්මා.

    ODI වලත් එක තැනක් දුන්නේ නෑ හරියට ගහන්න. ඉනින්ස් 20, 5-6-7-8 තැන් 4ක ගහලා තියෙනවා. ඉතින් කොහොමද සෙට්ල් වෙන්නේ?

    40 ගහපු සැරේ එක ගැහුවේ බෝල 35කින් විහර අන්තිම ඕවර්ස් ටික බැට් කරලත්.බෝලේ හරියට ටයිම්කරන්න බැරිවුනා.
    හැබැයි ඊට කලින් ඕ.ඩි.අයි.වල සැරින් සැරේ හොදට සෙල්ලම් කරලා තියෙනවා.
    හැබැයි දැන් ඉන්න ෆොර්ම් එක අනුව ආපහු චාන්ස් එකක් දෙන්න වටිනවා. විශේෂයෙන්ම අපේ අන්ක 6 තාම කාවුරුවත් ස්ථාවර වෙලා නැති නිසා
     
    Rockmarley

    Member
    Jan 16, 2011
    141
    15
    0
    40 ගහපු සැරේ එක ගැහුවේ බෝල 35කින් විහර අන්තිම ඕවර්ස් ටික බැට් කරලත්.බෝලේ හරියට ටයිම්කරන්න බැරිවුනා.
    හැබැයි ඊට කලින් ඕ.ඩි.අයි.වල සැරින් සැරේ හොදට සෙල්ලම් කරලා තියෙනවා.
    හැබැයි දැන් ඉන්න ෆොර්ම් එක අනුව ආපහු චාන්ස් එකක් දෙන්න වටිනවා. විශේෂයෙන්ම අපේ අන්ක 6 තාම කාවුරුවත් ස්ථාවර වෙලා නැති නිසා

    අනිවා
     
    kasungeenath

    Active member
  • May 22, 2007
    891
    35
    28
    uba kiyanne dhananjaya silva ain karala muwa ganna kiyalada? ohoma form wena form wena eka danna giyoth lankawe cricket walata anagathayak na puthe. inna set ekata team eke sthawara wenna denna ona
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මටත් හිතෙන්නේ ඌ team එකේ ඉන්න ඕනේ කොල්ලෙක්. බැට් කරද්දී අරවින්ද වගේ.අඩුමතරමේ ධනංජයගේ replacement එක විදිහටවත් ඉන්න ඕනේ ..
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    mu national team kalayak sellam kala.hodata sellam kara.ita psse form nathuwada koheda halune..aye lagadi mn dakka t20 ekakatada koheda damma.ita psse nm dkke na.form eke innw nm aniwa team ekata danna watina ekek
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    t20 walata nam galapenne na. test or odi wala anchor ekak widiyata hodai. uge ange thiyenne odi test.
     
    pereramauk

    Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    Eth oka International wala gahanne nane. Domestic witharai. Kochchara nam chance dunnada?

    කුසල් මෙන්ඩිස් , චන්දිමාල් , තිරිමාන්න වගේ ඒවුන්ට තරම් Chance දුන්නේ නෑ බං.