1. P

    ⚫ ලපයත් ඔහේ වැනෙනවා

    මේකෙන් ගොඩ එන්න හොද ටීම් එකක් හොද වැඩපිලිවෙලක් එක්ක එන්න ඕනි..මාලිමාව තමයි විසදුම...ඒක ලන්කාවෙ උන් තේරුම් ගත්ත දවසට ලංකාව ගොඩයයි..
  2. P

    ⚫ ලපයත් ඔහේ වැනෙනවා

    https://www.npp.lk/wp-content/uploads/2021/12/NPP-Booklet-Sinhala.pdf
  3. P

    ⚫ ලපයත් ඔහේ වැනෙනවා

    https://www.npp.lk/wp-content/uploads/2021/12/NPP-Booklet-Sinhala.pdf
  4. P

    ⚫ ලපයත් ඔහේ වැනෙනවා

    කෝ උබල උන්ට අවස්තාවක් උදුන්නෙ නෑනෙ...බැන බැන හොරුන්ටම චන්දෙ දුන්න මිසක්...
  5. P

    ⚫ ලපයත් ඔහේ වැනෙනවා

    යකෝ උබල කියන්නෙ අයෙත් උන්ට කැරල්ලක් ගහන්න කියලද....උන් ඒ මෝඩකම 88/89කලා...මේක චන්දෙ දීල පත්කරගත්තු ආන්ඩුවක්...ආයෙත් චන්දයක් එනකල් ඉදල ජවිපෙ ආන්ඩුවක් හදාගනිල්ල...උන් මේ රට ගොඩදාන එක ගැන සැක තියාගන්න එපා..
  6. P

    ⚫ ලපයත් ඔහේ වැනෙනවා

    උබල ආයෙත් ඌට රැවටෙන්න හදන්නෙ....
  7. P

    බය්යො හරි අමුතුයි

    උන් දැන් බබාල
  8. P

    රනිල් පොරක් තමයි!

    ඒක බිලියන වෙන්න ඕන නේද 😃
  9. P

    රනිල් පොරක් තමයි!

    මේක බලපන් උබට ගනන් ඕනෙනං ------ Post added on 1648210236
  10. P

    රනිල් පොරක් තමයි!

    ලංකා බැංකුවෙන් නයට සල්ලි අරගෙන ඒකෙන් ගත්තු බැදුම්කර අර්ථසාදකේට විකිනුවා...ඇලෝශියස් මැදට ආවෙ නැත්නම් මේ ගනුදෙනු වෙන්නෙ රාජ්‍ය ආයතන අතර..අරුන් මැදට පැනල දවස් කීපයකදි මිලියන ගානක් හොයා ගත්ත...උබල ලංකාවෙ නෙවෙයි ද හිටියෙ ------ Post added on 1648209768
  11. P

    ශාසනය වෙනුවෙන් රජය කැපවන බව ජනපති කියයි

    ඒ උනාට කොයි වෙලේ බැලුවත් අතේ රතු නූල්....
  12. P

    රනිල් පොරක් තමයි!

    හරිහමන් නායකයෙක් නං යාලුවට මහබැංකුව කොල්ල කන්න දෙන්නෙ නෑ..
  13. P

    Exposed erozan. !!! වීඩීයෝ සහිතයි

    dan mu Litro chairman ...salary eka maseta laksha 35
  14. P

    Pathum Kerner wa Janapathi kireemata oba suudanamda?

    Rata daala giyapu ewun wiswasakala me athi..
  15. P

    ඇවන්ගාඩ් සූජානම්?

    උන්ට ජවිපෙ එක්ක තරහක් නෑ බං...හමුදාවෙ හිටපු උන් ලොක්කගෙ ඕඩර්ස් පිලිපදිනව....ඉතිං එන්න කිව්වම එනව..
  16. P

    Cabba left. රනිල් ගොටා ඉදිරියේ පතුරු අරි. 🔴 BREAKING

    රනිල් තුන්පාරක් අගමැති වෙලත් රට හරි Trackඑකට දැම්මෙ නෑනෙ..
  17. P

    ගෝටා වෙනුවෙන් පල්සර් 10000ක් මැදමුලනට

    Ado thaweesha , ada Nugegodatath waren Pulser eke....Gotawa Yawana wadeta...
  18. P

    ගෝටා වෙනුවෙන් පල්සර් 10000ක් මැදමුලනට

    අනේ ඉතුරු පොටෝ ටිකත් දාපන්කෝ ...:rofl::rofl: (02)
  19. P

    පාර්ලිමේන්තුවේ පෙරළියක් ? විමල් ගෙන් ඉඟියක්

    ඔය මොන නාඩගම නැටුවත් ඊලග චන්දෙ දි මුන් ආයෙත් රාජපක්ෂල එක්ක එකතුවෙනව...

    No contents