1. P

    Exposed erozan. !!! වීඩීයෝ සහිතයි

    මුං වගේ කාලකන්නින්ට චංද අයිතිය තියෙනකං රට ගොඩදාගන්නව කියන්නෙ හීනයක්...
  2. P

    Re build Sri Lanka

    ඇයි බං ජවිපෙ අවුරුදු 30ක් විතර තිස්සේ ඒක මේ රටට පෙන්නල තියෙනව නෙ...එන එවුන් හොරුද නැද්ද කියල බලන්න වෙන්නෙ උන්ගෙ ක්‍රියාවෙන් නෙ...අලුත්ම එවුන් ටෙස්ට් කරන්න වෙන්නෙ ගෝඨාව වගේ ගෙනත්ම තමයි...දූෂණ චෝදනා නැති එකම කන්ඩායම තමයි මාලිමාවෙ සෙට් එක ....
  3. P

    Why people hate this man ?

    උබල ජවිපෙ පුංචි වැරැද්දක් ,අතපසුවීමක් අල්ලගෙන උන් එක්ක තරහින් ඉන්නව.....රට වලපල්ලට ඇදල දාල සල්ලි කාරයො වෙලා ඉන්න දේදේශපාලකයින්ට චන්දෙ දෙනව...
  4. P

    Why people hate this man ?

    මේ කතාව වලංගුයි ප්‍රධාන පක්ෂ දෙකට ....
  5. P

    IMF සහය ලබාගැනීමට කබිනට් අනුමැතිය!

    කෝ මේ ඒ කාලේ IMF එක පතුරු ගහපු බයියෝ? උන් ටිකත් පෝළිමේ වෙන්න ඕනේ. ලොල් 🤭-2
  6. P

    ගැම්මක් තමයි ලොකුවිතාන.. ❤❤

    නේවි එක ලස්සනට කරල ආන්ඩුවට ආපු ආදායම නෙ සේනාධිපති උගේ පැත්තට හරව ගත්තෙ..
  7. P

    අනුර හදිසි දේශපාලන බලමණ්ඩල රැස්වීමක් කැඳවයි

    මුගෙ post ටික දැක්කම තේරෙනව කුහක බයියෙක් කියල...😋😋😋
  8. P

    අනුර හදිසි දේශපාලන බලමණ්ඩල රැස්වීමක් කැඳවයි

    සිරිසේනලටයි විමලෙලටයි ආයෙ ආයෙ රැවටෙනවනං ලංකාවෙ මිනිස්සුන්ට කවදාවත් ගොඩ ඒමක් නෑ..තව කාලයකට දුක උරුම ජාතියක් වෙන්න ඕනි....🤣
  9. P

    මයිත්‍රී එක්ක එකට ඉඳගෙන කතා කරන්නෙ මෙන්න මේ වගේ විමල් කෙනෙක්

    උඹ JVP ආන්ඩුවක් මොනවගේද කියල බලන්නෙත් නැතුව කොහොමද කියන්නෙ, උනුත් එකයි කියල...උන් විතරයි දේශපාලනය ඉගෙනගෙන දේශපාලනය කරන්නෙ...උන්‍ට අවංක උවමනාවක් තියෙනව....උනන්දුවෙන් උන්ට ඇහුන්කං දීපන්..
  10. P

    මයිත්‍රී එක්ක එකට ඉඳගෙන කතා කරන්නෙ මෙන්න මේ වගේ විමල් කෙනෙක්

    එකම කන්ඩායමයි ඉන්නෙ..ඒ මාලිමාවෙ කන්ඩායම..
  11. P

    මේක මහ කරුමයක්...රටේ මිනිස්සු දුක් විඳිනවා...

    වැඩි ගානටවත් ගන්න බඩු නෑනෙ...ලෝක වෙළඳ පොලේ සිමෙන්තිත් ගනන් ගිහිල්ලද බං....හාඩ්වෙයාර් වල පිංසෙන්ඩු වෙන්න වෙලා #%$$###/*%%
  12. P

    ඊළග ආණ්ඩුව

    උන් ඒ ලයින් එකේ තමයි බන් ඉන්නෙ..මේ දවස්වල ගියපු නර්ස්ලගෙ වැඩවර්ජනයටත් ජවිපෙ වුර්තීය සමිති සම්බන්ධ උනේ නෑ ..උන් කිව්වෙ අමාරුවෙන් ඉන්න මිනිස්සුන්ව පීඩාවට පත්කරන්න බෑ කියල..සිරස සටන බලපන්...නලින්ද ඒකෙදි කිව්ව. ජවිපෙ දිනන්නෙ නෑ නෙවෙයි දිනවන්න ඕනි...දැන් ප්‍රධාන පක්ෂ දෙකෙන් එන්නෙ හිටපු එවුන්ගෙ...
  13. P

    ඊළග ආණ්ඩුව

    උඹට චන්ද අයිතිය දුන්නෙ අපරාදෙ...ජවිපෙ විරුද්ධ රට විනාස කරන එකට.මේ ආන්ඩු කරන දේවල්වල හොද කියාගෙන හිටියනං මේ වෙනකොට ලංකාවට විකල්පයක් නැති වෙනව.......ඔය ගොන් අදහස් අයින් කරල වෙනස් වෙයල්ල...
  14. P

    'අදුන්ගිර' බලල JVP එපාම උනා බන්

    රාජපක්ෂල ඇවිත් කිරියි පැණියි දෙකම උතුරනව නේ
  15. P

    'අදුන්ගිර' බලල JVP එපාම උනා බන්

    හමුදාවෙන් ජේවීපී කොල්ලන්ව හොය හොය මරපු හැටි නේද තියෙන්නෙ...
  16. P

    SLT package Price

    LMS එකයි Entertainment Combo Pack එකයි add-ons..ඒව ඕනෙනම් Web Family package එකට add කරගන්න තියෙන්නෙ...
  17. P

    J.V.P උන්ට දිනන්න පුළුවන් වෙයිද මචන්ලා ?

    යකෝ ඒ මැරිච්ච 60 000 න් මරණ 50 000කට විතරම වග කියන්න ඕනි හමුදාව...වදකාගාර කීයක මරල තියෙනවද...88/89 ජවිපෙ හිටපු උන් නෙවෙයි බන් දැන් ඉන්නෙ.....කරුණා ,පිල්ලෙයාන්, විමල් හොද මිනිස්සුන්ට ජවිපෙ තමයි නරක...මේ දැන් අවුරුදු තිස්ගානකට එහා අතීතය බ්‍රෝ ....ඒකෙම එල්ලිලා ඉන්න එපා.. උන් දිනනෙ නෑ කියන්නෙ රට...
  18. P

    පියුමි ගැන දන්න ඒවා කොටුවේ හාමුදුරුවෝ

    ගණින්නාන්සේ අර අවුරුදු 15 ගෑනු ලමයගෙ සීන් එකෙන් පස්සෙ ආයෙත් එලියට ඇවිත්..

    No contents