ජපානෙන් වාහනයක්.........
යාලුවනේ වාහන ජපානෙන් ගෙන්වන යාලුවන්ගෙන් උදව්වක් ඔනේ මට වෑගන් R 2007 හො 2018 එකක් ගන්න ඕන මම වාහන ඩිරෙක්ට් ගෙන්නන අයෙක් සමග කතාකලා එයා කියනව 16/50 කට ගෙන්නල දෙන්නම්ලු 50000ක් ඈඩ්වාන්ස් දෙන්නලු අපේ නමින්LC ඔපන් කරනවලු LC වලට ලක්ශ 5ක් ඕනලු ඉතුරුවා වාහනේ ගන්නකොට දෙන්නලු මට...