2018 budget එකෙන් වාහන වලට කෙලියා අපේ හාන්දුරුවනේ

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ගන්න උන් ගේ ගෙවල් වලට සොලාර් අනිවාර්ය කරන්න ඕනයි කියලයි මම කියන්නේ. ඒකෙන් ජාතික ජාලයටත් යම් විදුලි ප්‍රමාණයක් ලැබෙයි. සෝලාර් පැනල් වලට ඉලෙක්ට්‍රික් කාර් ගෙන්නන උන් ගේ යම් සහන මුදලකට දුන්න නම් වැඩ දෙකම ගොඩ.....

    මම කියන්නේ කාර් එක චාජ් කරන්න සෝලාර් පැනල් නෙවේ පුටා. ඉලෙක්ට්‍රික් කාර් ගෙන්න උන්ට සෝලාර් අනිවාර්ය කරන්න කියලා. එතකොට අන් කාර් එක චාර්ජ් කරන්න ජාතික ජාලයෙන් ගන්න විදුලිය ට වඩා සෝලාර් පැනල් එකෙන් ජාතික ජාලයට විදුලිය ලැබෙනවා....

    ow nattan mun current kapanna gani.wahana genwanawanam uta solar panel gedaeata hai karana eka aniwarya karanna ona :)
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,015
    1,081
    113
    Gampaha
    ඉලෙක්ට්‍රික් කාර් වල බදු අඩු කරපු එක හොද වුනාට ඔය කියන “ග්‍රීන්“ සංකල්පෙට වැඩක් වෙයි ද කියල කියන්න නං අමාරුයි. මොකද ඕව මෙහෙට ආවාම චාර්ජ් කරන්නේ ජාතික ජාලයෙන්. අපේ ජාතික ජාලය දුවන්නේ ඩීසල් වලින්.

    ඉලෙක්ට්‍රික් වාහනයක් ගේන කොට අනිවා සෝලාර් පැනල් හයි කරන්න ඕන සහ ඒවට සහනයක් දෙන විදියට දෙයක් කලා නම් ඕක රටට, පරිසරයට වගේ ම හැමෝට ම හොදයි.....


    කොහෙද, නළුවෙක් නෙවෙයි එළුවෙක් නේහ්.....:dull::dull::dull:

    .
    මේක කරේ නැත්තම් ඉතින් ඉවරයි. මිට මාස ගානකට කලින් TV එකේ advertisement දැම්ම විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න කියල පායන කාලේ බියගම zone එකේ Factory generators වලින් වැඩ කරා දවසට පැය ගානක් current පාවිච්චි කරන්න එපා කියල ලංකාවේම එහෙමයි මම හිතන්නේ. Nissan leaf එක Full charge කරන්න Units 25ක් විතර යනව. මාසෙටම කොහොමත් units 150+ යනවා වාහනේට විතරක් ඒ කියන්නේ නිකන්ම units 250ක් විතර යනවා වාහන තියන ගෙදරකට. Solar panels වලට කලින් තියලම ගියේ නැත්තම් 2018 පායන කාලේ දවසට පැය 7ක් 8ක් current නැතුව ඉන්න වෙයි.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    2019 budget එකෙන් අඩු කරයිද දන්නේ නෑ 2020 චන්දෙ බලාගෙනම :lol:. නැත්තම් මේ යනවිදිහට luxury ඒව ඉස්සරහට කෝටි ගානක් වෙයි. 121 එක FB 15 දැන්නම් ලක්ෂ 35ක් විතර ඇති. ඒකත් කමක් නෑ bike වලවත් ගණන් අඩු කරනම් ඒවත් 250CC ලක්ෂ 5න් උඩ :(. ආනයන අපනයන පරතරේ අඩු කරන්න ආනයනය කරන ඒවා අඩු කරන එක කරන්නේ අපනයනය වැඩිකරන එක වෙනුවට.

    oya okkoma ohoma unath kamak na yanna enna hari hapan bus trains tiyanawa ekath naha :P
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    bakki karaththa karayek rep kapala :lol: thel gahagannath nav enakan hitapu ewun api :P


    reputation_neg.gif
    2018 budget එකෙන් වාහන... 11-10-2017 05:57 PM Euro owner nav talks
     
    Nov 5, 2017
    21
    2
    0
    අය්යෝ, අඩු කරනවා අඩු කරනවා කිය කිය ඉඳලා කෙලලා ඇරියා නේද.... :angry::angry: ටික දවසකට කලින් excel sheet එකකුත් share වුනා price අඩු වෙන හැටි කියලා.

    වාහනේ අලුත් කරන්න හිටියේ. අහපු හැම කෙනාම කිව්වේ budget එක එනකන් බලන්න කියලා. බලන් ඉඳලා දැන් කෙලවුනා. අය්යෝ සංසාරේ කිව්වලු :eek::baffled:

    Sri Lanka’s vehicles importers today said that the Excise Duties of several vehicles are expected to change in line with proposals announced in the 2018 Budget.

    According to the President of the Vehicle Importers Association of Sri Lanka (VIASL), Ranjan Peiris, the following approximate increases in duty could take affect:

    (Approximate figures)

    Toyota Axio – Rs 750,000
    Toyota Aqua – Rs 750,000
    Honda Vezel – Rs 750,000
    Honda Grace – Rs 750,000

    Toyota Prado – Rs 7.5 million
    Toyota Land Cruiser – Rs 12.5 million
    Toyota Premio / Allion – Rs 200,000

    Nissan X-Trail (Hybrid) – Rs 1 million
    Mitsubishi Outlander (Hybrid) – Rs 1 million
    Toyota Prius (Hybrid) – Rs 1 million

    Meanwhile the Excise Duties of the following cars are expected to decrease:

    (Approximate figures)

    Nissan Leaf (electric car) – Rs 1 million
    Suzuki Wagon R – Rs 400,000
    Toyota Vitz – Rs 400,000

    Delivering the budget speech in Parliament yesterday (9), Finance Minister Mangala Samaraweera stated that the taxes on the importation of electric vehicles including electric three wheelers, cars and buses will be reduced while rationalizing the import taxes on vehicles powered by fossil fuel.

    The new formula for import taxes will be based on the engine capacity which will minimize the revenue leakages, he said.

    The minister said that the import taxes on an electric car will be reduced by at least Rs. 1 million while the import tax on the high end fossil fueled cars will be increased by almost Rs. 2.5 million.

    “We will also impose a special tax on super luxury vehicles with an engine capacity exceeding 2,500 cc.”

    At the same time, the import taxes on a diesel three wheeler will be increased by around Rs. 50,000 in order to encourage the transition into environmentally friendly electric three wheelers, Samaraweera said.




    RELIABLE SOURCE - ADA DERANA
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    අය්යෝ, අඩු කරනවා අඩු කරනවා කිය කිය ඉඳලා කෙලලා ඇරියා නේද.... :angry::angry: ටික දවසකට කලින් excel sheet එකකුත් share වුනා price අඩු වෙන හැටි කියලා.

    වාහනේ අලුත් කරන්න හිටියේ. අහපු හැම කෙනාම කිව්වේ budget එක එනකන් බලන්න කියලා. බලන් ඉඳලා දැන් කෙලවුනා. අය්යෝ සංසාරේ කිව්වලු :eek::baffled:


    update nam dan hinayak puthee :(
    tiyana eka duwanna tiyenne
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,837
    3,862
    113
    USA
    අපේ ජාතික ජාලය දුවන්නේ ඩීසල් වලින්.
    ඇයි ගල් අගුරු? එකෙන් නේ දැන් ජාලය ගොඩ දාන්නේ
    රෙද්දේ ග්‍රීන්

    :baffled::baffled::baffled:
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    කොහෙද බන් සහන දීලා තියෙන්නේ?


    lLFnw00.png



    ඕකට අනුව බ්‍රැන්ඩ්නිව් 70Kw එකක් ගත්තොත් තමයි ටැක්ස් 875000 වෙන්නේ. . දන්න විදියට ලීෆ් එකට බ්‍රැන්ඩ් නිව් ඒජන්ට් කෙනෙක් නෑ. . රිකන්ඩිශන් ගත්තොත් ටැක්ස් එක 1750000ක් වෙනවා. .

    ඒජන්ට් හිටියත් 2018 එකක් ඔය ටැක්ස් එකට ගන්න වෙන්නේ නෑ මොකද ඒක 110Kw නිසා. .
    2018 එකට බ්‍රැන්ඩ් නිව් ගත්තොත් ටැක්ස් එක 2750000ක් වෙනවා. . රිකන්ඩිශන් වුනොත් ටැක්ස් එක 4400000ක් වෙනවා. .

    ඔය ටැක්ස් වලට වාහනේ මිලත් එකතුකරලා බැලුවම තේරෙනවනේ. . කොලේ වහලා ගැහිල්ලක් තියෙන්නේ. .
     
    Last edited:

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මිනිස්සු wagon r එකට යන්නේ බන් පරණ 110, FB 15, N 16 ට යන්නේ නෑ ඒ ගානටම අලුත් wagon r එක තියෙද්දී පහුගිය ටිකේම උනේ ඕක. මිනිස්සු wagon r ගත්තා අම්බානකට ඒක නිසා ඔය වාහන පහුගිය ටිකේ ගොඩක් අඩුවට ගියේ 600cc අඩු උන නිසා ඕක ඉස්සරහට තවත් වැඩියි.

    පරන fb15 වගේ ඒවා මිනිස්සු ගන්නේ නැ:shocked::shocked::shocked: .....මොකක්.....:shocked::shocked:.
    අනේ යකෝ..:angry::angry::angry:.උබ කිවුවනේ ගොන් කතාවක් ඉදලා ඉදලා....මම 2000අවුරුද්ද fb 15 එකක් අරන් දැන් මාස අටයි..ගත්තේ විසි තුනට..මාස අටට..දැන් ලක්ශ විසි හතට ඉල්ලනවා..පාරට දැම්මොත් අනිවා එකෙක් ඉල්ලනවමයි..කොච්චර අලුත් උනත් wagonrවලට පුලුවන්ද බන් fb 15 මාකට් බස්සන්න....
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    VW Passat, Peugeot 508, Ford Mondeo kiyanne ekama range eke wahana owata gahanna tamai Toyota Camry, Mazda 6, Honda Accord tiyenne lankawe tiyana Premio nam ahalakin tiyannath baha
    ප්‍රිමියො ,ඇලියොන් ලංකාවෙ විතරද මන්දා.
    මැදපෙරදිග නම් ටොයොටා නම් ,කැම්‍රි ,ඇවලොන්, තව FJ Cruiser කියලා තියෙනවා එකක් ජීප් මොඩල් එක වගෙ,
    ලැන්ඩ්කෘෂ‍ර් ,ලෙක්සස්
    වොක්ස් වැගන් ජෙට්ටා තමා මට නම් ඇල්ලුවෙ.
    තව ඉන්ෆිනිටි කියලා තියෙනවා ලක්ෂරි බ්‍රැන්ඩ් එකක් නිසාන් ලා ගෙ.
    ප්‍රිමියො ඇකුවා -හිකුවා, ඇලියොන් අහලකවත් නැහැ
    යුරොපියන් වාහන වලින් ජර්මන් වාහන කොලිටි ජපන් එව්වාට වඩා.
    ලක්ශරි බ්‍රැන්ඩ් වලින් බෙන්ස්, බී එම් ඩබ්ලිව්. එසෙ නොවන එව්වායෙන් වොක්ස් වැගන් එහෙම.
     

    anusha.kumara

    Junior member
  • Jun 25, 2016
    239
    12
    18
    ඕව ඔහොම වෙද්දි අනිත් පැත්තට හමෝටම කෙලියා. 1000cc උඩ ඔක්කොම වාහන වල එක වැඩි වෙනවා අම්බානට. සාමාන්‍ය මිනිහෙක්ට ඕකක් ගන්න එක දැන් හීනයක්. wagon R එක එහෙම විකුණලා axio එකක් aqua එකක් ගන්න එහෙම හිටපු එවුන්ට හොඳටම කෙලියා. :sorry: :sorry: :sorry:
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113
    Man 2013 akuru 3 thiyana montero ekak gaththa masa 5 issela.. 125 wage ( 55000 km)..dan aluth tax ekath ekka keeyata wage denna puluwan da..
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    FYI new sheet

    f3euky.jpg

    හැමර් නියන් කිව්වලු. මේකේ තියෙන විදියට Toyota Axio ඒවා රුපියල් 745,000 කින් වැඩි වෙනවා නේ. එතකොට ගිය සතියේ ඕක්ෂන් එකෙන් අරන් නැවට දාපු එකකට මේ වැඩි වෙච්ච මුදල ගෙවන්න වෙනවද?:shocked::oo:

    එතකොට BMW520d එක කීයකින් වැඩි වෙනවද?:confused: