මොකෝ වෙලා තියෙන්නේ ඇත්තක්ද ? සචියා හැක් ද?

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    :love: හලො නංගි. බොස්ගෙ පුතා කොහොමද දැන්. ඔයා තාම එයා ලඟ දණින් වැටෙනවද :rofl:

    LOL, මම නම් ගොඩක් කලින් ඉදන්ම දැනගෙන හිටියා පිස්සු බඩියා කෙල්ලෙක් තමයි කියලා, :D:D
    :love::love::love::love::love::love::love::love:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    යකෝ මේ ත්‍රඩ් එක නැගල යනවනේ.:baffled:මොකද්ද බන් වෙලා තියෙන්නේ.ගොඩ ගොඩවල් කියවන්ඩ වෙලා නෑ.කවුරු හරි නැවුම් පුවත් තියෙනවනම් කෙටියෙන් කියපල්ලකෝ.:eek:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :love: හලො නංගි. බොස්ගෙ පුතා කොහොමද දැන්. ඔයා තාම එයා ලඟ දණින් වැටෙනවද :rofl:
    :yes::yes::yes:
    ආයෙ මක්කයි
    :rofl:

    LOL, මම නම් ගොඩක් කලින් ඉදන්ම දැනගෙන හිටියා පිස්සු බඩියා කෙල්ලෙක් තමයි කියලා, :D:D
    :love::love::love::love::love::love::love::love:
    :lol::lol::lol:

    ඉතින් නන්ගි කොහොමද :):P
    වරදක් නෑ අයියෙ.. ලැග් වෙවී දුවනවා තවම..:rofl:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    LOL, මම නම් ගොඩක් කලින් ඉදන්ම දැනගෙන හිටියා පිස්සු බඩියා කෙල්ලෙක් තමයි කියලා, :D:D
    :love::love::love::love::love::love::love::love:

    බොස්ගෙ පුතණ්ඩියා දළ කාරයා. උ ලඟ දණින් වැටුනට පරණ ලෙස්බි ගතිය තවම ගිහින් නෑ. :love: මෙ ලඟදි බස් එකක නංගි කෙනෙක්ට වලත්තකමක් කරන්න ගිහින් වැලමිටි පාරක් ඇනගෙන තිවුණ. මම නම් බය උනෙ බඩෙ ඉන්න දරුව ගැන. :(

    පූස්;15797959 said:
    හෙන හතක් අටක් එකවර ගසා මැරියන් සහෝ :yes::yes:

    ආයි.. මම අද දවල් හීනෙනුත් දැක්කා තෝව මග නැගුමෙ ගල්රෝලකට යට වෙනව. අනාත පූස. :sorry:

    :yes::yes::yes:
    ආයෙ මක්කයි
    :rofl:

    නංගි පහුගිය දවසක නිවාස ණයක් දුන්නා නෙ. මොකො උනෙ ආයි ලැබුණද :rolleyes:
     
    Last edited:

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    වරදක් නෑ අයියෙ.. ලැග් වෙවී දුවනවා තවම..:rofl:

    :lol::lol::lol:නන්ගිත් එක්ක MTA පෙලේ කරනවා මතක් වුනා නන්ගි දුවන් එනකොට මම අනිත් පැත්තට දුවනවා වෙඩි නොතියා:rofl::rofl::lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol:නන්ගිත් එක්ක MTA පෙලේ කරනවා මතක් වුනා නන්ගි දුවන් එනකොට මම අනිත් පැත්තට දුවනවා වෙඩි නොතියා:rofl::rofl::lol::lol::lol:
    අතීතය සිහිනයාක් පමණයි.. හිටපල්ලකො.. මං පකා වගේ එනවා නව මුහුණුවරකින් හෙට අනිද්දට..:rofl:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    අතීතය සිහිනයාක් පමණයි.. හිටපල්ලකො.. මං පකා වගේ එනවා නව මුහුණුවරකින් හෙට අනිද්දට..:rofl:

    amazing කාරයා වගේ දේශපාළණ avatar එකක් දාගෙන වරෙන්. :rolleyes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    amazing කාරයා වගේ දේශපාළණ avatar එකක් දාගෙන වරෙන්. :rolleyes:
    ඇයි බං ඒ.. මං කිව්වෙ ගේම් එක සහ මගේ පරිඝණකය ගැන.. ගේම් එකක් දැක්කත් මැෂිම ස්ටක් වෙනවා..:dull: බොසාලට පානියක් දාලා ගෙදර කොම් එක උස්සන් එන්න ට්‍රයි කොරනවා මේ දවස්වල..:rofl:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඇයි බං ඒ.. මං කිව්වෙ ගේම් එක සහ මගේ පරිඝණකය ගැන.. ගේම් එකක් දැක්කත් මැෂිම ස්ටක් වෙනවා..:dull: බොසාලට පානියක් දාලා ගෙදර කොම් එක උස්සන් එන්න ට්‍රයි කොරනවා මේ දවස්වල..:rofl:

    :P ටිකක් වෙනසකටත් එක්ක. එළ එළ උබට Multiplayer අතක් ගහන්න ඕනේ නම් මට කියන්න. මගේ ළග තියෙන
    How to Survive game
    Saints Row IV.
    Dead Island Riptide
    Spec Ops (ටිකක් Call of Duty වගේ)

    මම දෙන්නම් අවශ්‍යය කරන game ටිකයි, crack ටිකක්, install කරන විදියයි ඔක්කොම.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :P ටිකක් වෙනසකටත් එක්ක. එළ එළ උබට Multiplayer අතක් ගහන්න ඕනේ නම් මට කියන්න. මගේ ළග තියෙන
    How to Survive game
    Saints Row IV.
    Dead Island Riptide
    Spec Ops (ටිකක් Call of Duty වගේ)

    මම දෙන්නම් අවශ්‍යය කරන game ටිකයි, crack ටිකක්, install කරන විදියයි ඔක්කොම.
    එල එල මචං.. ගෙදර හොඳ කොමක් තියෙනවා බං.. සුපිරියටම හැදුවා පඩි දෙක තුනක්ම අමාරුවෙන් එකතු කරන් ඉඳලා.. මාස ගාණකින් ඒක පාවිච්චි කලේ නෑ.. තවම එක ගේමක් ඉවර කරන්න බැරි වුණා ආසාවට.. :dull:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    එල එල මචං.. ගෙදර හොඳ කොමක් තියෙනවා බං.. සුපිරියටම හැදුවා පඩි දෙක තුනක්ම අමාරුවෙන් එකතු කරන් ඉඳලා.. මාස ගාණකින් ඒක පාවිච්චි කලේ නෑ.. තවම එක ගේමක් ඉවර කරන්න බැරි වුණා ආසාවට.. :dull:

    එළ එහෙනම් එන වෙලාවට කියන්න කෝ.
    කට්ටියක්ම සෙට් වෙනවා නම් Spec Ops තමයි ගැලපෙන්නේ. මේක තියෙන්නේ ඩුබායි වලයි, වැලි කුණාටු අස්සේ තියෙන map වල fights තියෙන්නේ. ආපු දවස් වල Scoreboard එකේ උඩින්ම වගේ හිටියේ මම. (මම කියන්නේ pirates ලගෙන්)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එළ එහෙනම් එන වෙලාවට කියන්න කෝ.
    කට්ටියක්ම සෙට් වෙනවා නම් Spec Ops තමයි ගැලපෙන්නේ. මේක තියෙන්නේ ඩුබායි වලයි, වැලි කුණාටු අස්සේ තියෙන map වල fights තියෙන්නේ. ආපු දවස් වල Scoreboard එකේ උඩින්ම වගේ හිටියේ මම. (මම කියන්නේ pirates ලගෙන්)
    එල මචං..:love:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    hack karapu eka nam mara game karayek. me post eka dapu eka kohomada danne me accnt okkoma hack kiyala :P :eek:

    හැක් වුන facebook එකේ තමා ඔක තිබ්බේ
    ඔක්කොම හැක් වුනා කියලා
    මු කොපි පෙස්ට් එකක් දාල තියෙන්නේ