මොකෝ වෙලා තියෙන්නේ ඇත්තක්ද ? සචියා හැක් ද?

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    තියනව නම් අරූට මේ අහ එන්න කියනව ද බං........
    තෝ හිතුවද මං තෝ වගේ එකෙක් කියලා...........:growl::growl::growl:

    http://elakiri.com/forum/showthread.php?t=1126292

    http://elakiri.com/forum/showthread.php?t=1099566

    http://elakiri.com/forum/showthread.php?t=1102226

    http://elakiri.com/forum/showthread.php?t=1118992

    http://elakiri.com/forum/showthread.php?t=1114889

    මේකෙ ඉන්න වේ_යො මේව බම්ප් කරන්නේ නෑනේ යකෝ ඉතිං.............:growl::growl:
    onna bump karanawoooo:):)
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    පේලි කීපයකින් සමන්විත විමර්ශන කමිටු අවසන් වාර්තාව.

    දැන් මේ ඇතීවී තිබෙන ප්‍රශ්නය සම්බන්ධව විශ්ලේශනාත්මකව විමසා බැලීමේදී මේ ප්‍රශ්නයට හේතුභුත වී ඇති මුර පදය නැමැති ප්‍රපංචය සියලු අන්තර්ජාල මූලධර්මයන් මගහැර මනසේ ගෝචර කරගැනීමට අපහසු යැයි උපකල්පනය කොට සිය අඤ්ඤාන වූ මුල කුහරයේ ධාරණය වේ යැයි සිතිය හැකි ඉතා සරල සුගම ආකාරයට තම නම තුල අඩංගු කිසිත් නොගැලපෙන මෝඩයාගේ දිනයක් යැයි සැලකිය හැකි උපන්දිනයක අංක පේලියක් යොදා ගැනීම නිමිත්තක් කරගෙන ඇතිවී ඇති මෝඩ මූසල තත්වයක් බව දැක්ක පමණින් ඕනෑම මොලයක් නැති එකෙකුට වුවද එක්විටම පසක් වන්නේය.:(
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83

    :lol::lol::lol::lol:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    සචියගේ ත්‍රෙඩ් එක දැන් දත් ගලවන තාක් වෙලා නොවැ ....අනේ කලේ වනේ වාසේ off topic කියලා GT ලොක්කට රපොර්තු කොරන්න ඕනි....අපි මේ දුවගෙන එනවා දැනේ කන්න මුන් මෙතන දත් ගලවනවා

    :lol::lol::lol::lol:
     
    Bill Gates

    Member
    Jan 25, 2012
    456
    76
    0
    42
    Microsoft
    පේලි කීපයකින් සමන්විත විමර්ශන කමිටු අවසන් වාර්තාව.

    දැන් මේ ඇතීවී තිබෙන ප්‍රශ්නය සම්බන්ධව විශ්ලේශනාත්මකව විමසා බැලීමේදී මේ ප්‍රශ්නයට හේතුභුත වී ඇති මුර පදය නැමැති ප්‍රපංචය සියලු අන්තර්ජාල මූලධර්මයන් මගහැර මනසේ ගෝචර කරගැනීමට අපහසු යැයි උපකල්පනය කොට සිය අඤ්ඤාන වූ මුල කුහරයේ ධාරණය වේ යැයි සිතිය හැකි ඉතා සරල සුගම ආකාරයට තම නම තුල අඩංගු කිසිත් නොගැලපෙන මෝඩයාගේ දිනයක් යැයි සැලකිය හැකි උපන්දිනයක අංක පේලියක් යොදා ගැනීම නිමිත්තක් කරගෙන ඇතිවී ඇති මෝඩ මූසල තත්වයක් බව දැක්ක පමණින් ඕනෑම මොලයක් නැති එකෙකුට වුවද එක්විටම පසක් වන්නේය.:(

    :lol::lol::lol:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පේලි කීපයකින් සමන්විත විමර්ශන කමිටු අවසන් වාර්තාව.

    දැන් මේ ඇතීවී තිබෙන ප්‍රශ්නය සම්බන්ධව විශ්ලේශනාත්මකව විමසා බැලීමේදී මේ ප්‍රශ්නයට හේතුභුත වී ඇති මුර පදය නැමැති ප්‍රපංචය සියලු අන්තර්ජාල මූලධර්මයන් මගහැර මනසේ ගෝචර කරගැනීමට අපහසු යැයි උපකල්පනය කොට සිය අඤ්ඤාන වූ මුල කුහරයේ ධාරණය වේ යැයි සිතිය හැකි ඉතා සරල සුගම ආකාරයට තම නම තුල අඩංගු කිසිත් නොගැලපෙන මෝඩයාගේ දිනයක් යැයි සැලකිය හැකි උපන්දිනයක අංක පේලියක් යොදා ගැනීම නිමිත්තක් කරගෙන ඇතිවී ඇති මෝඩ මූසල තත්වයක් බව දැක්ක පමණින් ඕනෑම මොලයක් නැති එකෙකුට වුවද එක්විටම පසක් වන්නේය.:(
    උඹ බැන්නද :lol::lol::lol:
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    පේලි කීපයකින් සමන්විත විමර්ශන කමිටු අවසන් වාර්තාව.

    දැන් මේ ඇතීවී තිබෙන ප්‍රශ්නය සම්බන්ධව විශ්ලේශනාත්මකව විමසා බැලීමේදී මේ ප්‍රශ්නයට හේතුභුත වී ඇති මුර පදය නැමැති ප්‍රපංචය සියලු අන්තර්ජාල මූලධර්මයන් මගහැර මනසේ ගෝචර කරගැනීමට අපහසු යැයි උපකල්පනය කොට සිය අඤ්ඤාන වූ මුල කුහරයේ ධාරණය වේ යැයි සිතිය හැකි ඉතා සරල සුගම ආකාරයට තම නම තුල අඩංගු කිසිත් නොගැලපෙන මෝඩයාගේ දිනයක් යැයි සැලකිය හැකි උපන්දිනයක අංක පේලියක් යොදා ගැනීම නිමිත්තක් කරගෙන ඇතිවී ඇති මෝඩ මූසල තත්වයක් බව දැක්ක පමණින් ඕනෑම මොලයක් නැති එකෙකුට වුවද එක්විටම පසක් වන්නේය.:(

    :D:D:D
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    talcf4.jpg
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    පේලි කීපයකින් සමන්විත විමර්ශන කමිටු අවසන් වාර්තාව.

    දැන් මේ ඇතීවී තිබෙන ප්‍රශ්නය සම්බන්ධව විශ්ලේශනාත්මකව විමසා බැලීමේදී මේ ප්‍රශ්නයට හේතුභුත වී ඇති මුර පදය නැමැති ප්‍රපංචය සියලු අන්තර්ජාල මූලධර්මයන් මගහැර මනසේ ගෝචර කරගැනීමට අපහසු යැයි උපකල්පනය කොට සිය අඤ්ඤාන වූ මුල කුහරයේ ධාරණය වේ යැයි සිතිය හැකි ඉතා සරල සුගම ආකාරයට තම නම තුල අඩංගු කිසිත් නොගැලපෙන මෝඩයාගේ දිනයක් යැයි සැලකිය හැකි උපන්දිනයක අංක පේලියක් යොදා ගැනීම නිමිත්තක් කරගෙන ඇතිවී ඇති මෝඩ මූසල තත්වයක් බව දැක්ක පමණින් ඕනෑම මොලයක් නැති එකෙකුට වුවද එක්විටම පසක් වන්නේය.:(

    ඕක හැකර් දැක්කනං මාසයක් බඩ යනවා ඌට :shocked::shocked::(