නැතුව උඹ හිතන්නේ අපි අට පාස් ඇමතිවරු මන්ත්‍රිවරු ජනාධිපතිවරු පත්කරගෙන ඉන්නේ රටේ ප්‍රතිපත්ති හදන්න කියලද?
අපි එයාලව පත්කරගෙන ඉන්නේ මලගෙවල් වලට යන්න,මගුල් ගෙවල්වල සාක්ෂියට අත්සන් කරන්න, පාසල්වල ස්පොර්ට් මීට් එකෙ ප්‍රධාන අමුත්තා විදියට යන්න,බොක්කු ටොයිලට් විවෘත කරන්න වගේ වැඩවලටනේ .තව කාලේකට සැරයක්...