1. Bakkaraputha

    අලුත් ඇල්ටො හොඳයිද ?

    e ganata thiya anith vahana 70 k withara padapuwane.math uta kiwe panda cross ekakata wath yanda kiyala yata wadineth nane.wena monahari suggestions thiyanawada ?
  2. Bakkaraputha

    අලුත් ඇල්ටො හොඳයිද ?

    Alto එක නම් බ්‍රෑන්ඩ් නිව් ගන්ඩ යන්නෙ,වෙන ගොඩක් පරණ නැති එකක් නම් සෙකන්ඩ් හෑන්ඩ් බලන්නෙ. පළවෙනි වාහනේ ගන්ඩ යන්නෙ ඉතින් රෙපෙයාර් අඩු එකක් බලන්නෙ
  3. Bakkaraputha

    New Land Rover Defender 2020 in-depth walk round - EVERYTHING you need to know

    පෙට්ටි ලුක් එක නැතුව කැතයි
  4. Bakkaraputha

    අලුත් ඇල්ටො හොඳයිද ?

    අලුත් ඇල්ටො හොඳයිද ? යාළුවෙක් 24ට අඩුවෙන් වාහනයක් හොයනවා.දැනට අදහස තියන්නේ ඇල්ටෙක් ගන්ඩ,ඇල්ටො හොඳයිද ? ඒ ගානට ඇල්ටා නැතුව වෙන ගන්ඩ වාහන මොනාද තියන්නේ හද්ද පරණ වාහන නැතුව (පැන්ඩට කැමති නෑ තෙල් කරනවා මදි කියල )
  5. Bakkaraputha

    Buddhist catholic Marriage

    මම දන්න අය ඉන්නවා දෙන්න එකට පන්සලටත් යනවා පල්ලියටත් යනවා ළමයිත් එහෙමයි
  6. Bakkaraputha

    කුඹි කරදරෙන් මිදෙමු

    ග්‍රීස් ගාන වැඩේ නියමයි,මේක දැකල මාත් කරා
  7. Bakkaraputha

    කටුසු කොන්ද (හන්තාන) Help!

    Amaya hills eka laga dapan
  8. Bakkaraputha

    මචන් මගේ අත පනිනවා

    Operation ekak karala ana damma mama danna ekek.u dan hodata sports ehemath karanawa .issara uge atha painawa iwarayak na.operation eka karala masa ganak physiotherapy giya
  9. Bakkaraputha

    ලී නැව

    Ela
  10. Bakkaraputha

    CEAT tires හොඳයිද?

    ඉක්මනට කම්බි කැඩෙනවා කියලා කතාවක් තියනවා ,හැබැයි එහෙම උනොත් මාරුකරනවා කියල කඩේ එවුන් කිව්වා .මොනාවුනත් ලාබයි
  11. Bakkaraputha

    යහන්ගල - අසාර්ථක වුනු ඉලක්කය

    අපි ලබන සතියෙ යන්ඩ ප්ලෑන් කරා විතරයි මේක දැක්කෙ,වන්ඩේ යන්ඩ අමාරුද?
  12. Bakkaraputha

    හවුල් ව්‍යාපාර හෙල්ප්

    ekata lawyer kenek oni neda?normal hawul wiyapara vs pvt comparison ekak denda puluwanda .
  13. Bakkaraputha

    හවුල් ව්‍යාපාර හෙල්ප්

    Ekata lawyer kenek oni neda?
  14. Bakkaraputha

    හවුල් ව්‍යාපාර හෙල්ප්

    හවුල් ව්‍යාපාර හෙල්ප් මට හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්ඩ ඕනි .බයින් ඇන්ඩ් සෙලින් කරන්නෙ ඉතින් ව්‍යාපාරික ස්ථානයක් නැ කොටින්ම ව්‍යාපාරයක් කරනව කියල පෙන්නන්ඩ මොනවත් නෑ,ඉතින් ඉන්ස්පෙක්ශන් එකේදී මොනාද පෙන්නන්නේ .හෙල්ප් ප්ලීස්.
  15. Bakkaraputha

    ව්‍යාපාරකයින්

    මට හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්ඩ ඕනි .බයින් ඇන්ඩ් සෙලින් කරන්නෙ ඉතින් ව්‍යාපාරික ස්ථානයක් නැ කොටින්ම ව්‍යාපාරයක් කරනව කියල පෙන්නන්ඩ මොනවත් නෑ,ඉතින් ඉන්ස්පෙක්ශන් එකේදී මොනාද පෙන්නන්නේ .හෙල්ප් ප්ලීස්
  16. Bakkaraputha

    සමාගමක් ලියාපදිංචි කිරීම පිලිබදව

    හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචිය කොහොමද කරන්නෙ?
  17. Bakkaraputha

    අතුරුදහන් වූ වාහන

    සමහර රජයේ ආයතන වල අවුරුදු දහයක් විතර පරණ වාහන ඔහේ අත ඇරලා තියනවා දැක්කම දුකයි.යාඩ්වල දිරන්ඩ තියන්නැතුව ඕවා වෙන්දේසි කරානම් හරි

    No contents