යහන්ගල - අසාර්ථක වුනු ඉලක්කය

tharindup

Well-known member
  • Sep 8, 2006
    551
    1,088
    93
    piliyandala
    හම්මේ.. යහන්ගල..

    අපරාදේ උඹට මිස් උන එක..එත් මීදුම තියෙද්දී පට්ට ලස්සනයි බන්..අපි නං ගියේ හෙන වේලිච්ච කාලෙකනේ..අපිට මීදුම සෙට් උනේ නෑ.
    මම නං ජීවිතේට කිසිම එකෙක්ට කියන්නේ නෑ පතන පැත්තෙන් ගිහින් නැගහන් කියල..අමාරු උනත් ගල දිගේ පලයන්..
    rep දෙන්න බැලු බන්..
     

    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    366
    215
    43
    අපි ලබන සතියෙ යන්ඩ ප්ලෑන් කරා විතරයි මේක දැක්කෙ,වන්ඩේ යන්ඩ අමාරුද?
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    kohoma unat niymai machan..tfs+




    උඩටම යාගන්න පුලුවන් උනා නම් තවත් හොදයි. කතාව ලියනව ආස හිතෙන විදියට.

    Superb Mr. DoDo
    Rep+

    niyamayi bn

    bump machan

    පට්ට බන්......

    එල මචං ;)
    ( කියෙව්වෙ නෑ :lol: )


    patta
    rep 12+

    asahithenawa






    Thanks All.... :D:D:D
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඔව් බන් :):yes:

    හොද පෑවිල්ල කාලෙක නේ බන් අපි ගියේ වටේම ලස්සනට පෙනුනා :yes::yes:

    අන්න හරි එතන තමයි එතන ගල් පොත්තක් වගේ තියෙන්නේ බන් ඒකට කකුල තිබ්බම ගල හෙල්ලෙනවා පහල හෙන drop එක අල්ලගන්න තැනකුත් නෑ :(

    අපි බහිද්දී පතන පැත්තෙන් බැස්සේ පට්ට පෑවිල්ලක් තිබ්බේ අපි ගෙනාපු වතුර පොදක් තිබ්බේ නෑ බොන්න
    එදා අලියෙක් ඉස්සරහට ආව නම් කට්ටිය එතනම හාන්සි වෙනවා ඇරලා පලයන් කියල එච්චරටම කට්ටිය ඩවුන් :lol:
    වෙලාවට පතනෙ පොඩි වතුර පාරක් තිබ්බා :):cool:


    :love::love::love::love:

    ආයෙම සැරයක් යන්න ඕනේ බන්.....

    ඔය පතන පැත්තෙන් නගින්න තියෙන පැත්තෙන් යද්දී පොඩි පොඩි ගල් ගුහා එහෙම තියෙනවලු...
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    උඩටම යාගන්න පුලුවන් උනා නම් තවත් හොදයි. කතාව ලියනව ආස හිතෙන විදියට.

    ►. වවුලලගල
    ►. දූල්ගලයි
    ►. යහන්ගල
    ►. කූරගල

    .....
    34-2.gif


    අම්මෝ... ඩෝ ඩෝ... ගල් හොයාගෙන යන්නෙ...


    මරු බන් ගමන පට්ට... මාර ආසයි ඔයවගේ ගමනක් යන්න...
    ඇයි උඹට රෙප් දෙන්න බැරි... හැමදාම "You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again."

    :love::love::love:

    තැන්ක්ස් මචන්ලා....

    රෙප් නම් අවුලක් නැහැ බන්....
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අපි ලබන සතියෙ යන්ඩ ප්ලෑන් කරා විතරයි මේක දැක්කෙ,වන්ඩේ යන්ඩ අමාරුද?

    කන්දේ කෙටි පාරෙන් යනවා නම් අවුලක් නැහැ දවසින් ගිහින් එන්න පුළුවන්....වටෙන් යන්න ගියොත් ලොකු වෙලාවක් යනවා.

    ලස්සනයි බන්. ගිහින් බලපන්.

    අලියාගෙන් පරිස්සම් වෙන්න....
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හම්මේ.. යහන්ගල..

    අපරාදේ උඹට මිස් උන එක..එත් මීදුම තියෙද්දී පට්ට ලස්සනයි බන්..අපි නං ගියේ හෙන වේලිච්ච කාලෙකනේ..අපිට මීදුම සෙට් උනේ නෑ.
    මම නං ජීවිතේට කිසිම එකෙක්ට කියන්නේ නෑ පතන පැත්තෙන් ගිහින් නැගහන් කියල..අමාරු උනත් ගල දිගේ පලයන්..
    rep දෙන්න බැලු බන්..

    ඔව් බන් දෙපාරක් මිස් වුනා...
    :dull::dull:

    ඊළඟ වතාවේ ඕක යන්න හිතාගෙන ඉන්නේ පොඩ්ඩක් වෙනස් විදිහට.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    උබ තනියමත් ගියාද බන්??බය නැද්ද?

    ඔව් බන් හරියටම ඊට මාසෙකට පස්සේ ගියා.එදා නම් හොඳට පායපු දවසක්....හැබැයි එදත් උඩට නැග්ගේ නැහැ.

    අලියා ඇවිත් ගිහින් තිබුණු සාධක තිබුනා.

    හැබැයි ඒ වෙනුවට මම හෙනම ගොන් වැඩක් නේ කලේ....එදා මම පතන පුරාවටම ඇවිද්දා.
    අලියා වැඩිපුර ඉන්නේ පතනෙ.මගේ වාසනාවට හම්බුනේ නැහැ.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේ තියෙන්නේ යහන්ගල ගමනෙන් මාසයකට පස්සේ තනියම ගියපු දෙවෙනි ගමනේ පින්තුර කිහිපයක්.

    එදාත් උඩට නගින්න බැරි වුනාට පතනෙ සෑහෙන තැන් වල ඇවිද්දා.

    වෙලන්ගොල්ල පතන කියන්නේ හරිම ලස්සන තැනක්.
    :yes::yes::yes:


    4vulFYw.jpg



    EIDmi83.jpg
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    LZwfkuN.jpg


    මේ තියෙන්නේ යහන්ගලට බටහිර දිසාවෙන් තියෙන කෙහෙල්පත්දොරුව කන්ද....
     

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    Patta ban...


    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again...
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    පට්ට පෝස්ට් එක:cool::cool:

    උඹ ගමේ ගයිඩ් කෙනෙක්ගේ වැදගත්කම ඉගෙනගෙන නෑ. නොදන්නා තැන්වල යනකොට ඒ පැතිවල ඉන්න තලතුනා මනුසයෙක් අල්ලගන්න, මොකද ඔය කැලේ අස්සේ මිනිස්සු යන්නේ නැති අඩිපාරවල්වල බඳින තුවක්කු අටවලා තියෙනවා, ගොඩක් වෙලාවට ගමේ මිනිස්සු දැනුවත්කරලා තියෙන්නේ වැරදිලා හරි පත්තුවුනොත් ගමෙන්ම කන්න වෙන හින්දා. කොහොමත් ගමේ මිනිහෙක් ඉස්සරහින් දාන් යන්න, ඒක ඇඟට ගුණයි,

    තව මිනිහෙක් එක්ක යන්න අකමැතිනන් අවදානම් තැන් ගැන කියලම අහගන්න

    මගේ එක ට්‍රිප් එකක මම අනූනමයෙන් බේරෙන්නේ, කකුළ වැදුනනන් කුඩුපට්ටං........ අහම්බෙන් කම්බිය දැක්කේ.:baffled::baffled:



    අඩි හතරක පහක ලී කෝට්ට්ක් අරන් පලයන් නොදන්න තැන්වල යද්දි
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,031
    500
    113
    පට්ට පෝස්ට් එක:cool::cool:

    උඹ ගමේ ගයිඩ් කෙනෙක්ගේ වැදගත්කම ඉගෙනගෙන නෑ. නොදන්නා තැන්වල යනකොට ඒ පැතිවල ඉන්න තලතුනා මනුසයෙක් අල්ලගන්න, මොකද ඔය කැලේ අස්සේ මිනිස්සු යන්නේ නැති අඩිපාරවල්වල බඳින තුවක්කු අටවලා තියෙනවා, ගොඩක් වෙලාවට ගමේ මිනිස්සු දැනුවත්කරලා තියෙන්නේ වැරදිලා හරි පත්තුවුනොත් ගමෙන්ම කන්න වෙන හින්දා. කොහොමත් ගමේ මිනිහෙක් ඉස්සරහින් දාන් යන්න, ඒක ඇඟට ගුණයි,

    තව මිනිහෙක් එක්ක යන්න අකමැතිනන් අවදානම් තැන් ගැන කියලම අහගන්න

    මගේ එක ට්‍රිප් එකක මම අනූනමයෙන් බේරෙන්නේ, කකුළ වැදුනනන් කුඩුපට්ටං........ අහම්බෙන් කම්බිය දැක්කේ.:baffled::baffled:

    sira kathawa bn:yes::yes: