හවුල් ව්‍යාපාර හෙල්ප් මට හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්ඩ ඕනි .බයින් ඇන්ඩ් සෙලින් කරන්නෙ ඉතින් ව්‍යාපාරික ස්ථානයක් නැ කොටින්ම ව්‍යාපාරයක් කරනව කියල පෙන්නන්ඩ මොනවත් නෑ,ඉතින් ඉන්ස්පෙක්ශන් එකේදී මොනාද පෙන්නන්නේ .හෙල්ප් ප්ලීස්.