මේවා කියෙව්වම දුකයි, ලංකාවේ අයාලේ යන බල්ලන්ට මොනාහරි ක්රියාමාර්ගයක් ගන්ඩ ඕනි. එක සැරයක් මාව පාරෙ ඇවිදිනකොට බල්ලෙක් හැපුවා, හපලා ඒකා ඒ ළඟ ගෙදරකට ගියේ මාත් ගිහින් ගෙදර මිනිසුන්ට කතා කරහම උන් කියනවා උන්ගෙ බල්ලා නෙමෙයි පව් කියලා කන්ඩ දෙන එකෙක් කියලා බෙහෙත් ගහලත් නෑ.ඉතින් මොනා කරන්ඩද ඉස්පිරිතාලෙට...