1. ~Pirate~

    alto or alto k10 or kelisa-help

    machan alto version wala wenasa poddak kiyanawada Suzuki alto sport, alto k10, maruti alto. alto lxi. mewada hondaida?nattam kelisa ekada hondaida.parts wala ganan,kalpawattma.thel kirima kohomada. mewage gannawa nam kokada honda.poddak wisthara karanna.
  2. ~Pirate~

    මේක ඇත්ත නම් ගොඩක් රෙදෙවී

    මේක ඇත්ත නම් ගොඩක් රෙදෙවී http://www.abc.net.au/news/2016-08-24/australian-companies-embroiled-in-bribery-scandals/7778324
  3. ~Pirate~

    මේ වගේ හොරු දැකලා තියනවද ? ඔලිම්පික් හොරු..

    මේ වගේ හොරු දැකලා තියනවද ? ඔලිම්පික් හොරු.. R-0OOkZHfrg
  4. ~Pirate~

    Neville Fernando Hospital- bus

    machan la Negombo indala ena kenek ta Neville Fernando Hospital yanne mona mona bus walin da poddak kiyanna machan la.
  5. ~Pirate~

    laptop ekak thiyanawa ban drivers hoyaganne kohomada?

    machan mata parana laptop ekak hamba una compaq presario cq62.eke drivers ganna baladdi cq 62 walath eka eka ewa thiyanawa.kohomada hari ewa hoyaganne plz help machanla
  6. ~Pirate~

    ගඟේ නාමුද..මේකත් බලල ඉමු

    ගඟේ නාමුද..මේකත් බලල ඉමු මේ සිද්දිය නම් වෙලා තියෙනෙන් කැළණි ගඟේ.එත් නොදන්නා තැන් වලින් නාන්න කලින් මේ ගැනත් පොඩ්ඩක් හිතුවොත් හොඳයි.ට්‍රිප් යන කාලනේ කට්ටිය වැවේ නාන්න අසයි නේද. Rud18_oeIrc
  7. ~Pirate~

    මේවට උඹලා ඔක්කොම වගකියන්න ඕනේ...

    මේවට උඹලා ඔක්කොම වගකියන්න ඕනේ... යහපාලනයක් ගෙන එන්න එළකිරි එකේ කඩේ ගිය හැමෝම මේ වෙන දේවල් වලට වග කියන්න ඕනේ. දැන් කටයි පුකයි වහගෙන සද්දේ නොකර හිටියට චන්දෙ කලේ බුරපු කට්ටියව හොඳට මතකයි.රටට වෙන හැම විනසයකටම උඹල වග කියන්න ඕනේ. මේ මවගෙන් වැටෙන හැම කඳුලකටම උඹල වග කියන්න ඕනේ...
  8. ~Pirate~

    ලංකාවේ කෙල්ලෙක් රැප් කරනවා.

    ලංකාවේ කෙල්ලෙක් රැප් කරනවා. මම නම් දන්නේ නැ මේකට මොන කියන්නද කියල උඹලම බලල කමෙන්ට් එකක් දාපන්.. mEU8Q5xQv6Q
  9. ~Pirate~

    අඩුවට හොඳ ලැප්ටොප් එකක්..

    අඩුවට හොඳ ලැප්ටොප් එකක්.. 60කට අඩුවෙන් ගන්න තියන ලැප්ටොප් මොනාද මචන්ලා.ගන්න හොඳ කඩේකුත් කියපල්ලා
  10. ~Pirate~

    දැන් කැගහලා වැඩක් නැ.

    දැන් කැගහලා වැඩක් නැ. චන්දෙ දුන්න නොදුන්න හැමෝම බහුතරයක් සිංහල අය සිරිසේන මහත්තයට චන්දෙ දීපු එක ගැන කණගාටු වෙනවා.එළකිරි එකෙත් ඇති ගොඩක් අය එත් තමුන්ගේ නම්බුව බේරා ගැනීමේ අසාර්ථක සටනක් කරනවා ගොඩක් අය.මේ සිදුවෙන සියලු දේ ඇස් කන් නැති මිනිසුන් සේ බලාසිටිය හැකිද?. වංචා දුෂණ වලක් වන එක කොච්චර හොඳ...
  11. ~Pirate~

    කෝකද හොඳ..

    මචන්ලා මේ තුනෙන් කෝකද හොඳ කියාලා පොඩ්ඩක් කියපල්ලා . http://www.dpmco.com/index.php?route=product/product&cat_id=2&sec_id=2&product_id=20#prettyPhoto http://www.dpmco.com/index.php?route=product/product&cat_id=2&sec_id=2&product_id=23#prettyPhoto http://www.tvslanka.lk/products/metro/
  12. ~Pirate~

    මුහුදු කොටි නායිකාව නිදහස්

    මුහුදු කොටි නායිකාව නිදහස් දැන් හැපීද?
  13. ~Pirate~

    මේක පොඩ්ඩක් බලපන් මචන්ලා

    මේක පොඩ්ඩක් බලපන් මචන්ලා https://www.facebook.com/sellaiya.bala?fref=ts
  14. ~Pirate~

    මම කඩේ යනවා ඇයි අව්ල් ද

    මම කඩේ යනවා ඇයි අව්ල් ද මම කඩේ යන්නේ එළවලු ටිකක් අරන් එන්න.එකට කව්රුත් මාත් එක්ක අව්ල් නැහැනේ.:rofl::rofl::rofl::rofl:
  15. ~Pirate~

    මාව add කරපල්ලකෝ මට Request දාන්න බැහැනේ.

    මාව add කරපල්ලකෝ මට Request දාන්න බැහැනේ. මාව add කරපල්ලකෝ මට Request දාන්න බැ error එකක් එනවා.:rolleyes::rolleyes::rolleyes::rolleyes: https://beta.hive.im/join/fa23
  16. ~Pirate~

    මාවත් ගනිල්ලා.

    මාවත් ගනිල්ලා. මේක මගේ URL එක මවත් add කරපන්.මට add කරනන් බැහැ error එකක් එනවා.:no: https://beta.hive.im/join/fa23
  17. ~Pirate~

    Wifi Router Help එකක් ඕනේ ............

    මචන්ලා මට තියෙන්නේ ZXV10 W300 Wireless ADSL Router එකක්.එකට ලොග් වෙන ෆෝන් එකකට නෙට් ස්පීඩ් එක ලිමිට් කරන්න විදියක් නැද්ද? දන්නා කෙනෙක් ඉන්නවා නම් කියපල්ලා.
  18. ~Pirate~

    N16,FB15,AE 110

    මචන්ලා මේ වාහන තුනේ ගණන් යන්නේ ගොඩක් වෙලාවට එක ළඟ.හැබැයි ඕකෙන් AE110 (1997,98).FB15(2000),N16(2000) මේකේ ගන්න හොඳම වාහනේ මොකක් ද? කොච්චර විතර තෙල් කරනවද...මිට අමතරව මේවගේ ගානට යන වෙනත් වාහන තියනවද..
  19. ~Pirate~

    ෆෝන් එකක් ගන්න හොඳ තැනක්..

    ෆෝන් එකක් ගන්න හොඳ තැනක්.. මචන්ලා මගේ යාලුවෙක් ට s3 ක් ගන්න ඕන වෙලා තියනවා.ගන්න හොඳ තැනක් කියපල්ලා.විස්වාසවන්ත සහ ගණන් අඩු තැනක්.. :rolleyes::rolleyes::rolleyes:
  20. ~Pirate~

    This is why women live longer than men

    This is why women live longer than men ODMNbHxvz0U

    No contents