app එකක් තියෙනවා 3DChip කියලා. ඒක දාගනින් මචන්. ලේසිම වැඩක් ඕක
3dp chip install karaganin mchn. drivers tika hoyagaththeheki ikamatama
app එකක් තියෙනවා 3DChip කියලා. ඒක දාගනින් මචන්. ලේසිම වැඩක් ඕක
elaz thanks machan rep added .3dp chip install karaganin mchn. drivers tika hoyagaththeheki ikamatama
elaz thanks machan rep added .free thamai machan
app එකක් තියෙනවා 3DChip කියලා. ඒක දාගනින් මචන්. ලේසිම වැඩක් ඕක
Windows වලට Drivers නැත්තං ලිනක්ස් දගෙන ඉගනගනිං කියලා කියපු මේ පුතාට ගහන්න අප්පුඩියක්.මේක දාලා බලන්න http://www.driveridentifier.com/
මේකත් දාන්න http://www.3dpchip.com/3dpchip/3dp/net_down_en.php
ඔය දෙකෙන් හරි වෙන මොකක් හරි එකකින් වත් හොයා ගන්න බැරිම උනොතින් Linux OS එකක් දාන්න. Ubuntu හොදයි OS එකේම Drivers එනවා Linux Os වල.