දේසපාලුවන් ගේ ලමයි
එදා මෙදා තුර දේසපාලුවන් ගේ ලමයි කී දෙනෙක් පිටරට අධ්‍යාපනය ලබනවාද
ඒ අය පිටරට යන්නේ මූලික සුදුසුකම් ඇතුවද
ඔවුන් ඒ සඳහා මුදල් වැය කරන්නේ අර අප්පච්චී ගේ මංත්‍රී ඇමති වැටුපෙන්ද
මේ අවස්තා සුදුසුකම් ඇති කී දෙනෙකුට අහිමි වෙනවාද
දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවට මේ ගැන ලෙහෙසියෙන් හොයන්න පුලුවන්
කී දෙනෙක් මහජන මුදල් වලින් රට සවාරි යනවාද