ගැස්ට්‍රයිටිස් සුව කරගන්න බෙලි කොළ වලින් ඔබටම සාදාගත හැකි ඉපැරණි හෙළ ඔසුවක්
ගැස්ට්‍රයිටිස් නොහොත් අම්ලපිත්ත රෝගයෙන් අද ලෝකයේ බොහෝ දෙනා පීඩා විඳිනවා. බොහෝ දෙනෙකුට මෙම රෝගී තත්වය ඇතිවන්නේ නිසි වේලාවට ආහාර නොගැනීම නිසා. උදරයේ ආම්ලිකතාවය වැඩිවීමෙන් ඇතිවන තුවාල හේතුකොටගෙන මෙම රෝග තත්වය උත්සන්න...