1. nadimal

    දොස්තරලා රට යන හේතුව ගොමා හෙළිදරව් කරයි

    එකේන්ම. මුන් මහා හරක් නේ බැලුවම
  2. nadimal

    🚫Smart Watch

    CMC
  3. nadimal

    ලොවම බලා සිටි IPHONE 14 ඵළියට..❤️❤️

    mata idea ekk dipalla iphone 14 or 13 ganna hoda? price ekath ekka baluwama ehema nattan 14 or 13 pro da ( habai 13 pro eka unge ste eke pennane na dan) USA walin genna ganna try ekk denne
  4. nadimal

    Zoom ⁣රෙකෝඩින්

    https://elakiri.com/threads/zoom-ms-teams-meeting-%E0%B6%BB%E0%B7%99%E0%B6%9A%E0%B7%9D%E0%B6%BB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%94.1992389/ balanna
  5. nadimal

    බුද්දි ගලනය, too damn high

    මේ බුධ්ධිගලනයට දේශපාලකයෝ හරි කැමති. මොකද මොලේ තියෙන උන් රට ගිහින් මොලේ නැති හරක් ටික ඉතුරුවෙන්වා නේ :yes::yes::cool::(
  6. nadimal

    Ministry Of Health

    138 nan dialog eka lagin bahagatta nam hari.habai ethana samahara welwata nawattane na anith ewala uba kiwwa paren enna puluwan,nattan dental hospital eka lagin bahala ennath puluwan.dekama eka dura wage
  7. nadimal

    Ministry Of Health

    kotuwe idan 138, 190,170,120 bus wala yanna puluwan rs 40i
  8. nadimal

    🛑 නන්දසේන ‍රීලා තියෙන්නේ AC ලැට් එක්ක

    මෛත්‍රීපාල,මහින්ද ,චන්ද්‍රිකා ,ප්‍රේමදාසලා ඔක්කොම රීලා තියෙන්නේ ඔකේ තමයි :P:P:P:P
  9. nadimal

    උණ්දියල් නැතුව රිදිලා . මූ කලින් ඉදන්ම උණ්දියල් පැත්තට කතා කලේ . ෂුවර් බිස්නස් එකේ ඉන්නවා

    untath laksha ganna lankawen ne pump karanne. un gihila sathayak wath ewanne na ne bn. un ita passe pora talk denwa ehe idan :LOL::LOL::LOL:
  10. nadimal

    උණ්දියල් නැතුව රිදිලා . මූ කලින් ඉදන්ම උණ්දියල් පැත්තට කතා කලේ . ෂුවර් බිස්නස් එකේ ඉන්නවා

    ඔව් ඒක ඇත්ත. ලංකාව ඇතුලේම ඉගෙන ගන්න තිබ්බනම් $ පිටතට යන එක අඩු කරන්න තිබ්බා.
  11. nadimal

    ලංකාවේ ඉන්න බහු බූතයෝ ටික Part 2

    ade patta ne :baffled: :baffled: :baffled: :baffled: :baffled:
  12. nadimal

    උණ්දියල් නැතුව රිදිලා . මූ කලින් ඉදන්ම උණ්දියල් පැත්තට කතා කලේ . ෂුවර් බිස්නස් එකේ ඉන්නවා

    ගොඩක් වෙලාවට සුදුසුකම්රැ නැතුව රාකියාවලට ගිය එවුන්ටත් මෙහෙන් තමයි සල්ලි යවන්නේ :baffled: :baffled: :baffled: :baffled: රට ගිහින් ඉගන ගන්න උන්ට ලක්ෂ ගණන් යවන්නේ මෙහෙන් නේ.උන් ඉගන ගත්තට පස්සේ ලංකාවට එන්නෙත් නැ, සල්ලි එවන්නෙත් නැ . මන් හොදට දැකල තියෙනවා එක නම්
  13. nadimal

    ඇයි චන්ද්‍රිකාට අගමැති වෙන්න බැරි ? අදටත් ජාත්යන්තර සංවිධානයක නායිකාවක්. 😎

    කොහෙන්ද බන් මේ කතාවට හිනා වෙන්න ඕනේ :baffled::baffled::baffled::baffled:

    No contents