1. nadimal

    මල්ලි රාජ සැපට Onlyfans 👑🪭🖐🏻🍒

    e sudda patta ban.uge maru videos thiyenne
  2. nadimal

    සෝමපාල මල්ලී නැතිවෙලා

    නිවන් සුව සෝමපාල :(:(:(:(
  3. nadimal

    How to Reattach Tempered Glass top of Infrared Cooker using Epoxy Resin

    rasneta aye gala wenawa oka. epoxi heat ekata hari yanne na
  4. nadimal

    ආලෝක වර්ෂයක්

    Arthur C Clarke 3001 pothe oya seen eka wenawa :yes: :yes: :yes: :yes:
  5. nadimal

    කොටහේනේ වෙඩික්කරුවන් දෙදෙනා අායුධ පෙන්වීමට ගොස් පොලීසියෙන් වෙඩිකා මරුට🔴

    පොලීසිය ඔක්කොම උදව් කරන්නේ හොරුන්ට පාතාලෙට සාක්ෂි මකන්න. උන් එක තමයි කරන්නේ . මේ ආණ්ඩුවට හොරු අල්ලන්න වෙන්නේ නැ මේ නිලධාරීන් ඉන්නකන්
  6. nadimal

    සිරසටත් විපතක් වෙලා - හෝදන්න ගිහින් අහගෙන කොමෙන්ට්ස් වල

    මුන් ඔක්කොමල කරන්නේ සාක්ෂි මකලා දානඑක . :frown::frown::frown:
  7. nadimal

    කොළඹ ඇඳුම්.....

    Boralla - Lady J Boralla - tfs (mata nam badu qulity na , hoda ewa boru ganan wadi) nugegoda- Kandy kotuwa - ranjanas ( main street eke thaawa kada thiyenwa, danne na)
  8. nadimal

    වීගන් කෙනෙක් එක්ක මස්මාලු කන කෙනෙක්ට ජීවත්වෙන්න පුලුවන්ද?

    ඔන්න ඕක කිව්වේ නැත්තන් අවුලක් නැ කියන්න තිබ්බා. එහෙම එකෙක් ශාකභක්ෂික අනිත් එකා සර්වභක්ෂික උන් හොදට ඉන්නවා මන් දැකල තියෙනව . හැබැයි උන් අනිත් එකාට බලකරන්නේවත් කන්න එපා කියන්නෙවත් නැ . උයලම දෙන සප්පොර්ට් එකේ ඉන්න උන්. මටත් එහෙම වෙන්ඩලු මෙහෙං කියනවනං උබේ ඔය අයිඩියා එක හරි යන්නේ නැ
  9. nadimal

    කොන්ඩෙ යනවා ඇටයෝ

    perfectil hair
  10. nadimal

    "Clean Sri Lanka"වෙන් ගැලවුණු බෝඩ්

    Semi Bus thahanam karanna one okkotama kalin
  11. nadimal

    ජෙප්පනි ඔය හෝදන එක නවත්තලා මෙහෙ වරෙල්ලා - මත්ද්‍රව්ය නවත්තන එකත් අපිටම කරන්න වෙන්නෙ

    ඒ කතාව හරි. බොන උන්ට බොන්න නැ කියලා මේ ප්‍රශ්නේ ඉවර වෙන්නේ නැ . බීපු එවූන් නොබොන තැනටත් , අලුත් එවුන් ඒවාට ඈබ්බහි නොවන්නත් සමාජීය හා මානසික පරිවර්තනයන් කරන්න වෙනවා අනිවාර්යෙන්.
  12. nadimal

    Blood Pressure Meter එකක් recommend කරන්න

    Accuracy awull. mercury thamai hodama, eth dan mercury bp use karanne na, saha apita thaniyen eken balaganna amarui. aneroid bp thiyenwa .ekenth thaniyen balaganna ba ethakota ithin digital eka thamai home use karanna puluwan. hoda brand ekak kiyala mama nan dakala na.hama ekakama podi podi...
  13. nadimal

    රටපුරා මත්පැන් හිගයක් ඇතිවන ලකුණු

    මෙන්ඩිස්ලගේ කොමත් දැන් බඩු අඩුයිකලින් අවුරුද්දේ ඉදන්ම එහෙමයි මන් හිතන්නේ
  14. nadimal

    ජෙප්පෝ FB එකේ ත්‍රිපෝෂ පැකට් දාගෙන ගොම නානවා

    මේ අවුරුදේ මැදක ඉදන් ත්‍රිපෝෂ අපේ පෑතෙනම් හම්බුනේ නෑ.තාමත් නැ

    No contents