පුස්තකාලයක් හදන අදහස එකපාර බැලුවම හොඳයි. ඒත් ලංකාවේ ඉස්කෝල ළමයි පුස්තකාලෙකින් කොච්චර ප්රයෝජනයක් ගන්නවද කියන ප්රශ්නේ තියෙනවා මට.
ලංකාවේ ඉස්කෝලවල ළමයි ගොඩක් exam oriented. ඉතින් කතා පොත් එහෙම වැඩක් නැහැ ලොකුවට. Exam related පොත් දෙන්න පුළුවන්, ඒවා ගොඩක් වෙලාවට හරියට share වෙන්නේ නැහැ, එකෙක්...