1. MrFrog

    "එළකිරි සත්දියවර" 2025 - OFFICIAL

    Ado collection eka done da? :lol: @Walter White machan, contribute karanna kattiya inna nisa, thawa monawa hari tikak gamu.
  2. MrFrog

    දෙරණ දැනගෙන ඉඳලද?

    ඔන්න ඕකයි පස්නේ. මේ කියන ඒවා මේ මතක නෑ. 🤌🤌🤌
  3. MrFrog

    දෙරණ දැනගෙන ඉඳලද?

    වගකීම් පැහැර හැරීම නිසා විපක්ෂය ගෙදර යවමු . දෙරණට සීල් තියමු. (Or තුණ්ඩුවක් යවමු).
  4. MrFrog

    🌀කිරියෙන් අපි එකතුවෙලා web app එකක් හදමු ආධාර අවශ්‍ය අයට උදව් කරන්න😱

    මේ වෙලාවේ තියෙන එකකින් හෙල්ප් කරන්න ඕන. අලුතෙන් හදන්න පරක්කු වැඩියි.
  5. MrFrog

    Kohomeda mewa ayeth goda ganne 🤯

    අධි අවදානම් තැන් වලට insurance දෙනවද බන්. මම නම් හිතන්නේ නැ. දුන්නත් practical නැති ගානක් කියයි. relocate කරන්න ඕන. ආණ්ඩුව වියදම ගන්න ඕනේ. long term පාඩු නැහැ. ඕවයේ ඉඳල යට වුනාම, ඒ ගෙවල් වල මිනිස්සුන්ට විතරක් නෙවෙයි කරදරේ. rescue teams කොච්චර රිස්ක් එකක්ද ගන්නේ.
  6. MrFrog

    විශ්වාස, ආගම් සහ විද්‍යාව

    Thanks for the replies. Yes, I agree that one possible answer is what you just told, which is infinite number of beings, even though I go with the other possibility. Cheers
  7. MrFrog

    විශ්වාස, ආගම් සහ විද්‍යාව

    Hey @ek_rosh , Just a question around the same thing which was asked by @BINGU_PUTHA . This is a "loukika" question about sansaara, so I believe this can be answered in 'Laukika' language. It is said that sansaara has no beginning. It cannot have a start in theory because then it cannot...
  8. MrFrog

    විශ්වාස, ආගම් සහ විද්‍යාව

    machan @BINGU_PUTHA , because you are interested in this topic, read on General Anesthesia as well (may be you already have). It does not prove or disprove the mind/body problem in philosophical manner. But isn't it a quite interesting thing that the consciousness can be switched off completely...
  9. MrFrog

    බැක්සයිඩ්

    Thanks. Baluwa eka digata. Not bad.
  10. MrFrog

    A proud moment for Sri Lanka Table Tennis! 💪

    🏓 (y)
  11. MrFrog

    UPDATE: කැනඩාවට ළඟදි ගිය දර්ශනී දරුවන් සිව්දෙනා ඇතුළු 06 ක් මරා දැමුවේ නිවසේ සිටි කොලු ගැටයෙක්

    නෑ බන්, ලංකාවට ආවනම් ඉස්සර වගේ නම්, සල්ලි කුට්ටියක් විසිකලා, ජනාධිපති සමාව දැන් ට්‍රෙන්ඩ් එක, වැරදිලා නම වැටෙනවා ජනාධිපති සමාව දෙන ලිස්ට් එකට :lol:
  12. MrFrog

    විශ්වාස, ආගම් සහ විද්‍යාව

    :lol: මේකට එක පාරක් උත්තරයක් දුන්න වෙන ත්‍රෙඩ් එකක. ආයිත් ලියන්න කම්මැලියි. සමහර වචන වැරදියට නිර්වචනය කර ගත්තම ඔය වගේ judgement වලට එන්න පුළුවන්. මචන් මුලින්ම හාමුදුරුවො අතඅරින්න. උඹ කොච්චර අල්ලගෙනද කියනවනම් ඇස් පනාපිට කියන බොරුවක් වුනත් පේන්නේ නෑ. ------ Post added on 1762421289
  13. MrFrog

    විශ්වාස, ආගම් සහ විද්‍යාව

    මම ඇහුවේ මචන් ඔයා කියපු රහතන් වහන්සේලාගේ ක්‍රියා සිත් ගැන. ධර්ම දානයක් සිදු වෙන්නේ ඇයි කියන එක. ඇයි රහතන් වහන්සේ කෙනෙක් ධර්ම දේශනා කරන්නේ (අපි කතාවට මෙහෙම කියමු, නැත්නම් හැම වචනයක් ගානෙම කරන්නෙක් නැහැ කියල explain කරන්න වෙනවනේ) ? That was a quote from Emios' video. FYI @Emios ------ Post...
  14. MrFrog

    විශ්වාස, ආගම් සහ විද්‍යාව

    මෙන්න මේ ටික තමයි කියන්නෙ මුලින්. හාමුදුරුවොන්ගේ වචන වලින්ම .. " ඔබට තේරෙනවා දැන් එතන ළමය නෑ. මෙතන ඔබත් නෑ. හැබැයි එතන හිතක් කොටු වෙලා ඉන්නවා නේද ? අන්න එකෙන් ගොඩ ගන්න එක තමයි මහා කරුණාව කියන්නේ. " උඹ හිතන්නේ මේක හරි කියලද ?
  15. MrFrog

    විශ්වාස, ආගම් සහ විද්‍යාව

    "පෙලෙන්නැතුව, කරන්නත් පුලුවන්. හැබැයි ඒක තවදුරටක් කිරීමක් වෙන්නැහැ, කිරීමක් වගේ පේනුනට. රහතන් වහන්සේලාගේ ක්‍රියා සිත් කියන්නේ ඒවට." මේක තේරෙනවා මචන්. මට ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ ක්‍රියාව කරන්නේ (වෙන්නේ) ඇයි කියන එක. මොකද්ද තියෙන motive එක? Edit: ක්‍රියාව කිව්වේ ධර්ම දානය
  16. MrFrog

    විශ්වාස, ආගම් සහ විද්‍යාව

    මගේ ප්‍රශ්නේ ඔය උදාහරනෙන්ම ඇහුවොත්, ඔයා හීනයක් දකිමින් හිටියේ, ඔයාට ඒ හීනේ ඇතුලේ ධර්ම දානයක් ලැබුන. ඔයා ඒක හීනේ ඇතුලෙම නුවනින් විමසල, අවදි උනා. ඒක හරි. දැන් ඒ අවදිවුන Fionaට (කතා කරන්න ලේසියට මේ ලේබල් එක දාගමු) ඇයි ත්‍රෙඩ් එකක් දාන්නේ, හීනෙන් අවදිවෙන විදිය කියල. තව ඒ වගේ හීන දකින අය (බාහිරයේ)...

    No contents