1. MrFrog

    විශ්වාස, ආගම් සහ විද්‍යාව

    මචන්, මේ කතාවත් එක්ක ධර්ම දානය කියන එක අර්ථ දැක්වෙන්නේ කොහොමද? උදාහරණයක් විදියට ඔයා ත්‍රෙඩ් එකක් දැම්මොත් ධර්මය ගැන, එහෙම දාන එකේ අරමුණ මොකද්ද?
  2. MrFrog

    වටවල තේ වල රහස...

    Meki shemale da?
  3. MrFrog

    කෙලඋන වටවල ..

    හිතන තරම් ලේසියෙන් up කරන්න බැහැ බන්. එකක් competitors ල උඩ බලන් ඉන්නේ නැහැ. අනික customer වෙන බ්‍රෑන්ඩ් එකකට පුරුදු උනොත් ගලවන්න අමාරුයි. තව කොච්චර variables/unknowns තියෙන්න පුලුවන්ද. අලුත් බ්‍රෑන්ඩ් එකකට නම් එහෙම රිසක් එකක් ගත්තට කමක් නෑ.
  4. MrFrog

    Wallet / Purse එකේ මොනවද දාන්නෙ

    Hell ya WTF man :lol: kamak na, dapan balanna mokadda kiyala
  5. MrFrog

    උබල එකම ෆෝන් බ්‍රෑන්ඩ් එක කොච්චර කල් එක දිගට පාවිච්චි කරල තියනවද?

    Apple සෙට් උනේ නැති එකෙක් මීට කලින් දැකල නැද්ද :lol: 2002 ඉඳල 2015 වෙනකල් Nokia, Sony. 2015 iPhone 6+ 2016 - 2024 Xiaomi (Almost 9 years) 2024 - now Samsung -- Xiaomi එක තාම තියෙනවා. ෆෝන් එකේ අවුලක් නිසා නෙවෙයි Samsung වලට මාරු උනේ. Year eka poddak wenas wenna puluwan, hariyatama mathaka na.
  6. MrFrog

    මෙන්න මේ ගාන හදහන් බලන්න!

    This is true. When it comes to addition and subtraction, they have same priority but order doesn't matter. But in multiplication and division, same priority but order matters, so left to right.
  7. MrFrog

    නැගිටපල්ලා නැගිටපල්ලා............. !!

    ගිනස් වාර්තාව වෙනුවට නොබෙල් වාර්තාව
  8. MrFrog

    කොත්තු පොඩ්ඩා

    Oats + Avo, a healthy combo. Avo cholesterol walata hondayi kiyanawane. kaapan.
  9. MrFrog

    SL tour of Zim [ 2 ODIs/3 T20Is] & Asia Cup 2025 (T20I) 🦁🏏

    Ado wellata paw wade neda. Uge performance nisa meka una wage guilty feeling ekak awoth nam awul :(
  10. MrFrog

    රූපෙන් සින්දු guess කරන්න

    dineka hiru besa yana welawaka by Victor ?
  11. MrFrog

    Hi, I am back! 😎

    Ela

    No contents